අපේ දරුවන්/නංගිලා මල්ලිලා හෙට අනිද්දා O/L විබාගේ ලියනවා. ආණ්ඩුව නම් ට්‍රාන්ස්පෝට් වලට දෙයක් කරයි කියල හිතන්න බැ .ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ අය හොයල විබාගෙට අරලවමු. පාරේදී දැක්කොත් ස්කෝලෙට ගිහින් දාන්න. අපි කිසිම අපසුවකින් තොරව කරපු විබාග උන්ට අහිමි කරන්න බැ මේ කාලකන්නි බල්ලෝ නිසා . ඒ අපේ රට අනාගතය.
දෙවැනි එක ගමේ ලෙඩෙක් එහෙම ඉන්නවා නම් පැට්‍රොල් බලන්නේ නැතුව හොස්පිටල් එකට ගෙනිහින් දාමු. ඒ වගේම හොස්පිටල් වල ලගින් යනකොට ඉන්න අයට කතා කරලා පුළුවන් උදව්වක් කරමු. මේවා අපිට නිකන් ඉදලා කරගන්න පුළුවන් පින්. මේ වගේ ඔයාලාගේ අදහසුත් දක්කවන්න.
හමොටම ජය!