How to say I Love You in 100 Languages

natasha24f

Member
Dec 24, 2010
707
71
0
elakiri.com
පැටියා;9641731 said:
I can read Hindi very well machan.
Ma mokadda?
Ube anik ek ID 1 tamai oya. Mathaka nadda? :rofl:
ඔයාගෙ හින්දි දැනුම නම් අන්තිමයි අයියෙ.....මම ඔතන කියල තියෙන්නෙ වෙන දෙයක් :lol:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔයාගෙ හින්දි දැනුම නම් අන්තිමයි අයියෙ.....මම ඔතන කියල තියෙන්නෙ වෙන දෙයක් :lol:

හරියට කියවන්නද එහෙනං.........

මේං මෝකාදා මේං
Maang Mokaadaaa maang
Hindi tikak iganagena wara Macho padiri nowee
:D:D:D
:P:P:P
 
natasha24f

Member
Dec 24, 2010
707
71
0
elakiri.com
පැටියා;9641792 said:
හරියට කියවන්නද එහෙනං.........

මේං මෝකාදා මේං
Maang Mokaadaaa maang
Hindi tikak iganagena wara Macho padiri nowee
:D:D:D
:P:P:P
आईये ओयातानाम पिस्सू मामा दान नहा ओयाता मोकक वेलादा कियाला.. माता थियेंने में नामा विथारायी.. ओयाता एक ओप्पू करांना अव्श्यथावायक मतनम नेहे. ओय ग.टी.र.ज. अयियागें अहला देना गन्ना .पिस्सू विकार ...
 
natasha24f

Member
Dec 24, 2010
707
71
0
elakiri.com
f3rskk.jpg

मामा में पतियता गोदाक अदारी :love:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
आईये ओयातानाम पिस्सू मामा दान नहा ओयाता मोकक वेलादा कियाला.. माता थियेंने में नामा विथारायी.. ओयाता एक ओप्पू करांना अव्श्यथावायक मतनम नेहे. ओय ग.टी.र.ज. अयियागें अहला देना गन्ना .पिस्सू विकार ...

මට එච්චර ඇම්මක් නෑ ජීටීගෙන් අහ අහ ඉන්න. හොරෙන් හොරෙන් වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලිපිටනේ මචං. ඔහොම යං. :D
 
natasha24f

Member
Dec 24, 2010
707
71
0
elakiri.com
පැටියා;9641883 said:
මට එච්චර ඇම්මක් නෑ ජීටීගෙන් අහ අහ ඉන්න. හොරෙන් හොරෙන් වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලිපිටනේ මචං. ඔහොම යං. :D
අයියෙ ඔයාට ලොකු මානසික ලෙඩක් තියෙනව.....ඔයාට මම කව්ද කියල දැන ගන්න ඕනෙනම් GTRZ අයියගෙන් අහගන්න...නැත්නම් සුදු පූසා අයියගෙන් අහගන්න........ඔයා හොද ඩොක්ටර් කෙනෙක්ව හම්බෙලා ඉක්මනටම ප්‍රතිකාර ගන්න.....:lol::lol:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අයියෙ ඔයාට ලොකු මානසික ලෙඩක් තියෙනව.....ඔයාට මම කව්ද කියල දැන ගන්න ඕනෙනම් GTRZ අයියගෙන් අහගන්න...නැත්නම් සුදු පූසා අයියගෙන් අහගන්න........ඔයා හොද ඩොක්ටර් කෙනෙක්ව හම්බෙලා ඉක්මනටම ප්‍රතිකාර ගන්න.....:lol::lol:

මචං උඹටනෙ මානසික ලෙඩක් තියෙන්නෙ ගෑනියෙක් වගේ මෙතෙන්ට රිංගන්න. :lol::lol::lol:
ගෑනු නමක් දාගත්තහම ත්‍රෙඩ් ප්‍රෙමාට් කරගන්න ලේසි ඇති නේ? :rolleyes:
මට ඔය එක එකාගෙන් අහ අහ ඉන්න තරම් ඇම්මක් නෑ බං. මේ ත්‍රෙඩ් එකත් නිකං බම්ප් වෙනවා....
වෙන ත්‍රෙඩ් එකකින් හමුවෙමු මචං. එතකං ඔය පති වත රැකං හිටපං.
 
natasha24f

Member
Dec 24, 2010
707
71
0
elakiri.com
පැටියා;9641961 said:
මචං උඹටනෙ මානසික ලෙඩක් තියෙන්නෙ ගෑනියෙක් වගේ මෙතෙන්ට රිංගන්න. :lol::lol::lol:
ගෑනු නමක් දාගත්තහම ත්‍රෙඩ් ප්‍රෙමාට් කරගන්න ලේසි ඇති නේ? :rolleyes:
මට ඔය එක එකාගෙන් අහ අහ ඉන්න තරම් ඇම්මක් නෑ බං. මේ ත්‍රෙඩ් එකත් නිකං බම්ප් වෙනවා....
වෙන ත්‍රෙඩ් එකකින් හමුවෙමු මචං. එතකං ඔය පති වත රැකං හිටපං.
මම කවුද කියලා ඔයාට ඔප්පු කරන්න උවමනාවක් මටනම් නැහැ අයියෙ......:lol:ඔයා ඊයෙත් එක එක නම් වලින් ඇවිත් මට බැන්නා...ඔයා ගැන නම් මට ලැජ්ජයි........ඔයා අද මගෙ ඇගේ එල්ලෙන්නෙ මොකද කියල මම හොදටම දන්නවා..අද දවල් ඔයයි rolecoaster අයියයි රන්ඩු කරපු වෙලාවෙ මම ඔයගෙ පැත්ත ගන්නෙ නැතුව rolecoaster අයියගෙ පැත්ත ගත්තු නිසානෙ...අයියෝ අයියෙ ඔයා මොනවගෙ කෙනෙක්ද කියල මට හිතා ගන්න බැහැ....:oo:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    dw6ngi.jpg

    मामानं आदरे में छूती राथ्थारण मागे पतियता विथारै :lol::love:
    මේ මොකක්ද කියලා තියෙන්නේ?? මට මේලෝකේ දෙයක් තේරෙන්නෑනේ....රූපෙ විදිහටනම් එච්චර හොද දෙයක් නෙමෙයි වගේ:rolleyes: