පැටියා;9641961 said:මචං උඹටනෙ මානසික ලෙඩක් තියෙන්නෙ ගෑනියෙක් වගේ මෙතෙන්ට රිංගන්න.
ගෑනු නමක් දාගත්තහම ත්රෙඩ් ප්රෙමාට් කරගන්න ලේසි ඇති නේ?
මට ඔය එක එකාගෙන් අහ අහ ඉන්න තරම් ඇම්මක් නෑ බං. මේ ත්රෙඩ් එකත් නිකං බම්ප් වෙනවා....
වෙන ත්රෙඩ් එකකින් හමුවෙමු මචං. එතකං ඔය පති වත රැකං හිටපං.
මචන් පැටිය උඹ නම් මහ ගොං පැටියෙක්, කෙල්ලෙක්ට කතා කරන්න ඉගෙන ගෙන වරෙන් ඔක්කොටම කලින්. උඹ හොර අයි ඩී හදාගෙන ආවට අනිත් අය ගැනත් ඒ විදියට හිතන්න එපා. හිතුවත් කමක් නෑ උඹ නෝන්ඩි වෙන එකයි වෙන්නේ. උඹම ඔය ලියපුවා උඹේ කෙල්ලටම කියපන් අවාසනවන්තියක් සෙට් උන දවසක....









