How to say I Love You in 100 Languages

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    පැටියා;9641961 said:
    මචං උඹටනෙ මානසික ලෙඩක් තියෙන්නෙ ගෑනියෙක් වගේ මෙතෙන්ට රිංගන්න. :lol::lol::lol:
    ගෑනු නමක් දාගත්තහම ත්‍රෙඩ් ප්‍රෙමාට් කරගන්න ලේසි ඇති නේ? :rolleyes:
    මට ඔය එක එකාගෙන් අහ අහ ඉන්න තරම් ඇම්මක් නෑ බං. මේ ත්‍රෙඩ් එකත් නිකං බම්ප් වෙනවා....
    වෙන ත්‍රෙඩ් එකකින් හමුවෙමු මචං. එතකං ඔය පති වත රැකං හිටපං.

    මචන් පැටිය උඹ නම් මහ ගොං පැටියෙක්, කෙල්ලෙක්ට කතා කරන්න ඉගෙන ගෙන වරෙන් ඔක්කොටම කලින්. උඹ හොර අයි ඩී හදාගෙන ආවට අනිත් අය ගැනත් ඒ විදියට හිතන්න එපා. හිතුවත් කමක් නෑ උඹ නෝන්ඩි වෙන එකයි වෙන්නේ. උඹම ඔය ලියපුවා උඹේ කෙල්ලටම කියපන් අවාසනවන්තියක් සෙට් උන දවසක....
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com

    දැන් පැටියා එන්නෙ නැහැ අයියෙ...එයාට ලැජ්ජ ඇති...:lol:එයාට වැරදුනු එකට..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔයා ආපු එකම හොදයි අයියෙ.thread එක සම්පූර්ණයෙන්ම කියවල බලන්න...මානසික රෝගියෙක් මට බැන්නා...:lol:rep වලට තැන්ක්ස්...

    මචන් පැටිය උඹ නම් මහ ගොං පැටියෙක්, කෙල්ලෙක්ට කතා කරන්න ඉගෙන ගෙන වරෙන් ඔක්කොටම කලින්. උඹ හොර අයි ඩී හදාගෙන ආවට අනිත් අය ගැනත් ඒ විදියට හිතන්න එපා. හිතුවත් කමක් නෑ උඹ නෝන්ඩි වෙන එකයි වෙන්නේ. උඹම ඔය ලියපුවා උඹේ කෙල්ලටම කියපන් අවාසනවන්තියක් සෙට් උන දවසක....

    දැන් පැටියා එන්නෙ නැහැ අයියෙ...එයාට ලැජ්ජ ඇති...:lol:එයාට වැරදුනු එකට..

    බලපං ඉතිං මේ ත්‍රෙඩ් එකට උඹ විතරයි රිප්ලයි කරන්නෙ. (උඹෙ කලින් ත්‍රෙඩ් වලත් උඹ විතරයි රිප්ලයි කරල තියෙන්නෙ)
    ඔන්න දැනගනිං උඹගෙ තත්වෙ

    ඒක නෙවෙයි මචං බ්ලොග් එකකින් මොකුත් උස්සන්න බැරි උනාද?
    වැල බිස්නස් එක එහෙම සරු ඇති නේද?
    :D:D:D

    :lol::lol::lol:
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    converse_i_love_u_by_girl_who_loves_u.jpg
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    පැටියා;9642402 said:
    බලපං ඉතිං මේ ත්‍රෙඩ් එකට උඹ විතරයි රිප්ලයි කරන්නෙ. (උඹෙ කලින් ත්‍රෙඩ් වලත් උඹ විතරයි රිප්ලයි කරල තියෙන්නෙ)
    ඔන්න දැනගනිං උඹගෙ තත්වෙ

    ඒක නෙවෙයි මචං බ්ලොග් එකකින් මොකුත් උස්සන්න බැරි උනාද?
    වැල බිස්නස් එක එහෙම සරු ඇති නේද?
    :D:D:D

    :lol::lol::lol:
    ඔයා නින්දෙන්ද අයියෙ දොඩවන්නෙ........:lol::lol:
     
    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    class Love{
    public static void main(String[] args){
    System.out.println("I love you");
    }
    }

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    Onna 101 weni language eka... Java walinuth kiuwooo
     
    Last edited:

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    ඔයා නින්දෙන්ද අයියෙ දොඩවන්නෙ........:lol::lol:

    නංගි අම්මේ ඔයා හරි ලද නේද ?
    ඔයා ලොග් වෙනකොට Windows8 Offlineයනවා
    මොකද දන්නේ නැහැ
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    නංගි අම්මේ ඔයා හරි ලද නේද ?
    ඔයා ලොග් වෙනකොට Windows8 Offlineයනවා
    මොකද දන්නේ නැහැ
    අනේ පැටියා අයියෙ ඔයා ඇයි වෙන නමකින් ඇවිත්:oo::lol: ...
    gtrz අයියට msg එකක් යවලා දැන ගන්න මම කවුද කියල..මට තියෙන්නනෙ මේ id එක විතරයි:nerd:
     
    Last edited:

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    නංගි අම්මේ ඔයා හරි ලද නේද ?
    ඔයා ලොග් වෙනකොට Windows8 Offlineයනවා
    මොකද දන්නේ නැහැ

    machan maru story eka banz.....
    meka sira kathawakda....?:P:P:P:P:P:P
    ado akiyanne fake id 3kin ekek play karanawada....?:lol::lol::lol::lol::lol::lol:

    munta pissuda banz....?
    issellama athin gewala munwa dokekta pennamuda.....?:lol::lol::lol::lol::lol::lol:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    natasha නංගි, ඔයයි මායි එක්කෙනෙක්ලු,

    මට එක දැක්කම මොකක්ද වගේ
    :lol:
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    machan maru story eka banz.....
    meka sira kathawakda....?:P:P:P:P:P:P
    ado akiyanne fake id 3kin ekek play karanawada....?:lol::lol::lol::lol::lol::lol:

    munta pissuda banz....?
    issellama athin gewala munwa dokekta pennamuda.....?:lol::lol::lol::lol::lol::lol:
    ඔයාට තරම් මට මානසික ලෙඩක් නැහැ අයියෙ එක එක id වලින් එන්න :frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ පැටියා අයියෙ ඔයා ඇයි වෙන නමකින් ඇවිත්:oo::lol: ...
    gtrz අයියට msg එකක් යවලා දැන ගන්න මම කවුද කියල..මට තියෙන්නනෙ මේ id එක විතරයි:nerd:

    :lol::lol::lol:
    එල එල එහෙම හිතාගනිං. මට ප්‍රශ්නයක් නෑ. ඇඩ්මින්ට රිපෝට් පාරකුත් දාපං :D
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    ඔයාට තරම් මට මානසික ලෙඩක් නැහැ අයියෙ එක එක id වලින් එන්න :frown:

    man dan oyatada katha kale.....?ai pawen thoppi oluwe daganne....?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    thoppiya harinam ok:lol::lol::lol::lol::lol:
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    NA 3 DENEK

    akak female
    anika politics
    anika copy paste
    අනේ මන්දා අයියෙ ඔයාව මෝඩයි කියල මරන්නද නැත්නම් පිස්සන් කොටුවකට දාන්නද කියල හිතා ගන්න බැහැ:nerd: