oya hithan inne staff canteen eke witharai staff eka kanne kiyala nam oyata hondatama pissu. oya dawasakwath goda diha balala na. adu gane hawasata lecturers la tea gannawa dakala nadda?
anika apita salli nathi nisa nam nevei api oya wage pus part danne naththe. salli thiyena minissu eka gana kiyawanna yanne na. mokada oyata thiyena oya inferiority complex eka apita na. apith eliyen kanawa. eth eka gana kiya kiya awidinna tharam athal ekak na. thiyena deyak thiyena welawata kanawa campus eke.
oya adu gane danne na ne Efac eke brain wash karanne na kiyala. katada mechchara weda thiyenakota owa kara kara inna wela thiyenne?
oyage loku talk oyama thiyagannako. owa ahuwama hina yanawa. oya nam sirawata pingan hodana ekkenek thamai.
anika mama girl kenek kiyala wenama kiyanne mokatada? mata ehema amuthu amaruwak na.![]()
ගැහුවා ඇණේටම. ඕක තමා මුට තියෙන්නේ.

මූ Royal කියන එක ලියන්නෙ capital වලින්.
ඉන්නෙත් නිකන් Colombo නෙමේ, Colombo 7. 
කියන්න දෙයක් නැති හින්දා ඒවා හරි කියලා ලොක්කා වෙන්න හදන්නේ.
මූ සිරාවටම හිතින් පසු තැවෙන එකෙක් වගේ. පව් කියලා හිතෙනවා සිරාවටම. විහිලුවට නෙමේ.


ප.ලි. - මේක කියවන මෝරා නොවෙන කට්ටිය හිතන්න එපා මේ රෝයල් කියන්නෙ හෙන පොශ් හෝටලයක් වගේ එකක් කියලා.
ඒකෙ නම විතරයි රෝයල්. මේ වගේ උන්ට විතරයි පොශ්.


