මට මතක විදියට මෙයා ජපානයට මෙහෙම වෙනවා කියලා මීට කලින් කිවුවා වගේම සිද්දත් උනා.
භූමිකම්පාවෙන් පසු ජපානයට සිදු වූ ව්‍යවසනය මෙන් බලවත් ව්‍යවසනයක් අනාගතයේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයටත් සිදු වන බවට ප්‍රවීන ජ්‍යෝතිර්වේදි මංජුල පීරිස් මහතා අනාවැකි පලකොට තිබෙනවා.
මෙම ව්‍යවසනය කුමන ආකාරයෙන් සිදුවේ ද යන්න තවමත් වාර්තා වී නොමැති අතර මේ පිළිබඳව ලිඛිතව ජනාධිපතිතුමා දැනුවත් කිරිමටද ඔහු සුදානම් බව වාර්තා වේ.

.මේවගේ දේවල් වලින් ශ්‍රී ලංකාව වගේ රටවල්,"සංවර්ධනය" කර්න්නන් වාගෙ කරන්නෙ නැතුව ස්වභාවධර්මයට මුල්තැන දීල කටයුතු කරන්න ඕනෙ
පස්සෙ අනිත් ටී.වී චැනල් වල ගිය වෙලද දැන්වීම් බැලුවා