අමෙරිකාවෙ රික්ට්‍ර මාපකයෙ 9.0 ක භූමිකම්පා ත&#3

shehan360

Member
Jun 20, 2008
195
6
0
අමෙරිකාවෙ රික්ට්‍ර මාපකයෙ 9.0 ක භූමිකම්පා ත&#3

ලගදි ජපානයෙ ඈති වු භුමි කම්පාවත් සමග අමෙරිකාවෙ ත් රික්ටෙර් මාපකයෙ 9.0 ක භුමි කම්පා තර්ජනයක් ඈති බව ව්ද්යාග්නයින් පවසනවා :angry:

Source - http://www.livescience.com/13274-magnitude-9-0-earthquake-locations.html

වෑඩෙ අල වෙන සීන් එකක් තියෙන්නෙ :no:
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    එල එල මකබෑවියන් ඔවුන්.....

    American government එකයි, CIA එකයි පිස්සු කෙලියට, බහුතරයක් සාමාන්‍ය මිනිස්සු එහෙම නැතුව ඇති.
    උනුත් අපි වගේ සාමන්‍ය මිනිස්සු. government එක වැඩ කරන්නෙ මිනිස්සුන්ට ඕන විදිහට නෙමෙයි.
    ඔය වගේ ව්‍යසනයක් ආවහම වැඩිපුර මැරෙන්නෙත් සාමාන්‍ය මිනිස්සු :(
     
    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    American government එකයි, CIA එකයි පිස්සු කෙලියට, බහුතරයක් සාමාන්‍ය මිනිස්සු එහෙම නැතුව ඇති.
    උනුත් අපි වගේ සාමන්‍ය මිනිස්සු. government එක වැඩ කරන්නෙ මිනිස්සුන්ට ඕන විදිහට නෙමෙයි.
    ඔය වගේ ව්‍යසනයක් ආවහම වැඩිපුර මැරෙන්නෙත් සාමාන්‍ය මිනිස්සු :(
    nayage patiya nai patiyamane
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මමත් අනාවැකියක් කියන්නද??
    මමනම් කියන්නේ ලංකාවට මොකුත් වෙන්නේ නෑ කියලා......
    මොකද ලංකාවෙ මිනිස්සු ඔය වෙන රටවල් වල මිනිස්සු තරම් පව් කරලා නෑ........
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මමත් අනාවැකියක් කියන්නද??
    මමනම් කියන්නේ ලංකාවට මොකුත් වෙන්නේ නෑ කියලා......
    මොකද ලංකාවෙ මිනිස්සු ඔය වෙන රටවල් වල මිනිස්සු තරම් පව් කරලා නෑ........

    අනේ යකෝ තෝ පත්තරයක් වත් බලන්නේ නැති එකෙක් මං හිතන්නේ. :angry::angry::angry:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අනේ යකෝ තෝ පත්තරයක් වත් බලන්නේ නැති එකෙක් මං හිතන්නේ. :angry::angry::angry:

    යකෝ අපි එහෙමවත් කියල හිත හදා ගමු දැන්........
    මම අපේ මිනිස්සු ගැන හ්න්දට දන්නවා.....අඬන්න ඉන්න මිනිස්සුන්ගේ ඇස් වලට ඇඟිල්ලෙන් අනින්න එපා ඕයි.....අපෙ මිනිස්සුන්ට ඔහොම දෙයක් උනොත් Address ම නෑ........