University of Moratuwa Graffiti!!!!!!!!!!?????

tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
menna e para sunimal mata (-) rep deela. meya katha karannawath danne na. ane api baya wei owata.. :rolleyes::rolleyes::P

reputation_neg.gif
University of Moratuwa... 03-17-2011 10:15 PM moda huththi

menna magen ++
 

Lalinda

Member
Oct 13, 2006
604
55
0
40
Location


math oka thama buruwo kiwwe sinhalen. salli thiyana puluwan kamak thiyena eka canteen walin kanne naha


උඹ මම අහපු එකට උත්තර දීපන් වෙන වෙන ගොන් කතා කියන්නෙ නැතුව... උඹ කියන දේවල් හරි කියලා උඹට ෂුවර් නං කියපන්කො උඹේ ඇත්ත විස්තර... උඹ කියන විදියට අපේ batch එකේ එකෙක්නෙ...
 

Lalinda

Member
Oct 13, 2006
604
55
0
40
Location







කැම්පස් එකේ නම තිබුන නිසා මේ ත්‍රෙඩ් එක කියවන්න හිතුනෙ.. එතකොට තමයි දැක්කෙ මෙයාගෙ කතා ටික... කැම්පස් කාලෙ කරපු වැඩ, කාපු බීපු හැටි ගැන හරි ලොකුවට කතා කරල තියෙනව දැක්ක. හැබැයි මෙයා කියල තියෙන සමහර දෙවල් පරස්පර විරෝධීයි.. :oo::oo::oo:

මෙයා කියල තියෙනව Efac එකේ 05 batch එකෙලු.. ඒ කියන්නෙ අපේ batch එකේ..:yes::yes: ඒත් මට පුදුම මෙයාට අපේ ID එකේ පාට මතක නැහැලු...:rolleyes::rolleyes: නිල් පාට වගේලු මතක...:lol: ඒ year එකේ නිල් පාට ID එක තිබුනෙ Archi batch එකට.. IT batch එකේ තිබුනෙ ලා කොල පාට එකක්.. Efac එකේ අපිට තිබුනෙ කහ පාට එකක්..:yes: කැම්පස් හිටිය එකෙක්ට තමන්ගෙ ID එකෙ පාට මෙච්චර ඉක්මනට අමතක වෙනව කියන එකනම් ටිකක් පුදුමයි...:baffled:

ඔයා ඇත්තටම අපේ batch එකෙ නං කියන්නකො බලන්න ඔයාගෙ විස්තර ටිකක්.. මම දන්න කෙනෙක්ද දන්නැහැනෙ... මොකක්ද department එක...?




උඹ මොකද මේකට රිප්ලයි එකක් දැම්මෙ නැත්තෙ.... විස්තර කියන්න බයද නැත්තන් කැම්පස් එක ගැන හොයාගත්ත විස්තර සේරම කියල ඉවරද?
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    isn't graffiti vandalism?
    this is Sri Lankas well-known learning institution and yet authorities allow such acts..
     

    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    උඹ මොකද මේකට රිප්ලයි එකක් දැම්මෙ නැත්තෙ.... විස්තර කියන්න බයද නැත්තන් කැම්පස් එක ගැන හොයාගත්ත විස්තර සේරම කියල ඉවරද?

    ne ban wisthara ahaganna kena dan campus gihin ethi :lol:
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    කැම්පස් එකේ අනිත් එවුන්ට පොරත්වය දාගෙන ඉන්න එවුනුත් ඉන්නව... ඒත් ඒ වෙන වෙන හේතු වලට..:rolleyes: ඇතුලෙ කැන්ටින් වලින් කෑවෙ නැහැ රෝයල් එකෙන් විතරයි කෑවෙ කියල පොර ටෝක් දෙන එකෙක් මේ දැක්කමයි....:lol::lol::lol: final year එකේදි කොල්ලො වැඩිපුර කන්නෙ එලියෙන්.. ( එතකොට training ගිහින් ඇවිත් අතේ සල්ලි එහෙම තියෙනවනෙ...) ඒත් මුල් අවුරුදු තුනම වැඩිපුරම ඉතින් කැන්ටින් වල පිහිට තමයි... ඒකට සල්ලි ඇති නැති කියල භේදයක් නැහැ.... සල්ලි තියෙන උනුත් අනිත් උන් එක්ක ෆිට් එකට ඇවිත් එකට ඉඳගෙන කන්නෙ කැන්ටිමෙන් තමයි...:yes::yes: අනික ඇත්තටම සල්ලි තියෙන එවුන් ඒක මෙහෙම ප්‍රසිද්ධියෙ කියවන්නෙ නැහැ..:P:P අනික රෝයල් කියන්නෙ පොෂ් කඩේකුත් නෙමේ... අජිනමොටො විතරයි...:lol:

    තමන් කියන්නෙ ඇත්ත කියලයි තමන් කියන දේ හරි කියලයි තමන්ට ෂුවර් නං ඇත්ත විස්තර කියන්න බැරි කමක් නැහැනෙ මචන්... බලමුකො මූ මුගෙ ගැන ඇත්ත කියයිද කියලා...​


    sierwata ban ..ekko mu wada karanne Royal eke naththag ee laga kadeka
    eeka hinda Uni eka athulata yanna bane cantin walin kanna, monwa karannada LOL
    anika Elakiri eke inna aya balanwa ethi Royal ekath KFC wage ethi kiyala .. kattiya dinner ehema ganna eida danne nae Royal eka hoyagena he he he :D :D monawa wunath mey thread eken Royal kadeta nag wasii
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    උඹ මම අහපු එකට උත්තර දීපන් වෙන වෙන ගොන් කතා කියන්නෙ නැතුව... උඹ කියන දේවල් හරි කියලා උඹට ෂුවර් නං කියපන්කො උඹේ ඇත්ත විස්තර... උඹ කියන විදියට අපේ batch එකේ එකෙක්නෙ...

    Mage wisthara mokada uba meke adminda? nathnam uba ape gedara ennada? meke paw nodi palayan alaya.