ඔක්කොටම බඩුම තමයි...... :D

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ඔක්කොටම බඩුම තමයි...... :D

බඩුම තමයි... මම හිතුව වගේම මෙ රටෙ ජීවත් වෙන්න අමාරු මට විතරයි.. බහුතර ජනතාව සැප සනීපෙට ආතල් එකේ ඉන්නව... පේනවනේ අණ්ඩුව ශක්තිමත් කරල තියෙන අපූරුව...

හහ මම උදේ බලද්දි දැක්කෙ මගෙ බඩෙ ගැට ගහපු පටිය බුරුල් වෙලා එකයි මට විතරක් බඩගිනි දැනෙන්නෙ.. ඔන්න මම ගැට ගහගත්ත අපි පටි තද කොරගෙන අණ්ඩුවේ දැත් ශක්තිමත් කරල රට නගල ... ඉට පස්සෙ පටි බුරුල් කොර ගමු... කොහොමත් වලලන්න කලින් ඔය පටිය එම්බාම් එකේදි ගලවල දායි...

LG-election-final-2011.jpg

ආයීබොවේවා... මහරජානෙනි... චිරාත් කාලයක් රජවෙලා ඉදල අපෙ දරු මුනුබුරන්ගෙත් සබ්බ සකලමනාවම රජගෙදරට ඇදල... දිව්‍යලොකෙට යන්න ලැබේවා...

Mama meka demme Anduwata Chande dapu kastiyata Baninna neweyi...
Hebeyi meken wediyenma ridenne eyalata..
me wage ratak karana palakayo shakthimath karana ekata wiruddawa mathayak idiripath karanna meka demme...
me rata arajika wela iwarayi.. me rata desha paalanamaya athin aye goda ganna behe..
minissunge akalpamaya wenasak ethi wenakan...

deshapalakayonta riddanna puluwan hodama kramaya..
chandaya prathikshepa karana eka mage adahasa..
prajathanthrawadi rata chanda wetime % eka 30% 40% wenawa kiyanne rate arajika bawa loketa penawa palakay o gena minssunge thiyena wishwasaya loketama penawa..
eka deshapaluwo danna nisaa thamaii awasaana dawaswala kata demmath kamaknehe daanna danna kiyala merenne..
ape ayithiya rakinna ochchara una thiyena desha palakayo thapan upan ratata elipita kellida..
kenek tharka karayi % hadaganna anduwa horen hari chande dawi kiyala..
eth eka kee kaalayak karannada...
monawa karath palakayo dannawa un gena minissunge hithe wishwasayak nehe kiyala.. hema ekaama kiyanne mokaa awath ohoma thamayi inna ekaata denawa kiyala..
mokaa awath ehemanam chandeta hamba wena niwadu dawase..
kohemath namak witharak danna ekekta pimbenna Kathire gahanne mokatada...
Chanden Apita deyak wenas karanna berinam eka bawitha nokara inna eka thamayi hodama de..
yuddeyak nethuwa kaduwak mokatada..

Last edited:

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ආයීබොවේවා... මහරජානෙනි... චිරාත් කාලයක් රජවෙලා ඉදල අපෙ දරු මුනුබුරන්ගෙත් සබ්බ සකලමනාවම රජගෙදරට ඇදල... දිව්‍යලොකෙට යන්න ලැබේවා...

    dawasee kathawa
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    computer jilmart :P

    පිස්සුද යකො රටෙ සමස්ත ජනතාව කැමතී.. කොටින්ම චන්දෙ නොදාන්න ගිය ජනතාවගෙනුත් බහුතරයක් කැමති වෙලා... :ඪ්
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura

    බඩ කින්නට කන්න දේයක් නැත්ෙත් නිකන් ඉන්න එවුන්ට අපට නමි කන්න තියනවා
     
    • Like
    Reactions: ukboob

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :rofl::rofl:

    පිස්සුද යකො රටෙ සමස්ත ජනතාව කැමතී.. කොටින්ම චන්දෙ නොදාන්න ගිය ජනතාවගෙනුත් බහුතරයක් කැමති වෙලා... :ඪ්
    දැන් ඡන්දෙත් නිකන් රජයේ ආයතනයක සම්මුඛ පරීක්ෂණයක් වගේ වෙලා. කලින් තෝරාගෙන පස්සේ රටට පේන්න ඡන්ද තියනවා:lol::lol:
     
    Plain Truth.

    Member
    Sep 1, 2010
    55
    15
    0

    හහ මම උදේ බලද්දි දැක්කෙ මගෙ බඩෙ ගැට ගහපු පටිය බුරුල් වෙලා . ඔන්න මම ගැට ගහගත්ත

    ඊයෙ රැ උඹට කවුරුහරි ගලක් කපන්න ඇති උඹ නිදි වෙලාවෙ ඒකයි පටිය බුරුල් වෙලා තියෙන්න ඇත්තෙ. පොඩ්ඩක් චෙක් කරල බලපන් කකුල්දෙක තෙමිල තියෙනවද කියල
    :lol:
     
    • Like
    Reactions: royweera

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මම වැඩ කරන්නේ කොළඹ. සතියේ දවස් 05ම ඉන්නේ කොළඹ වුනත් සෙනසුරාද ඉරිදා ඉන්නේ ගමේ. සතියේ දවස් 05 හේම ඇහෙන්නේ බඩු මිළ වැඩියි, කන්න විදියක් නැහැයි කියන අදෝනාව තමයි. හැබැයි එහෙම කියන උන්ගේ බත් පතේ වැඩි හරියක් තියෙන්නේ මස්, මාලු,ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල්. ඒත් බන් උන් කියන්නේ කන්න විදියක් නැහැයි කියලා.

    අනේ ඒත් ගමට ගියාම අපේ ගෙදර අයවත් අල්ලපු ගෙවල් වල අයවත් කන්න විදියක් නැහැයි කියන එක නම් ඇහිලම නැහැ. රතු ලූණු ගණන් ගිය වෙලෙත් එයාල කිවුවේ "මොනව කරන්නද බොම්බයි ලූණු ටිකක් වත් කෑම වලට දාල ගන්නවා" කියලා. අමුමිරිස් එහෙම නම් පොලෙන් ගේන්න වෙන්නේ ඉතාමත් කලාතුරකින්. සතියකට දවස් දෙකක් පොළ තියෙනවා. (අර මොහීඩීන් බෙග්ගේ සින්දුවක් තියෙන්නේ "බඩු ගන්නයි විකුණන්නයි පොලටයි යන්නේ" කියලා - අන්න ඒ පොළ) ඉතින් ඔය පොළ තියෙන දාට නම් මස්, මාළු ටිකක් බත් පතට එන එක වරදින්නෙ නැති වුනත් සතියේ දවස් 07 ටම මස්,මාලු කන පුරුද්දක් ගම් වල මිනිස්සුන්ගේ නැහැ. ගොඩාක් දුරට කොස්, දෙල්, කෙසෙල් මුව, ඉන්නල, කොළ මැල්ලුම් ජාති වගේ ඒවා ගෙවත්තෙන්ම හොයා ගන්න පුළුවන් දේවල්. ඊට අමතරව හුගාක් ගෙවල් වල වම්බටු, මෑ, කරවිල වගේ එළවළු වගා කරලා තියෙන්නේ. උබලා විශ්වාස කරයිද දන්නේ නැහැ, බෝංචි 500g ක් රු. 160/= ට, බටු 500 රු. 120/= තිබුන වෙලෙත් අපේ ගම් පලාතේ වම්බටු, කරවිල වගේ දේවල් කිලෝ එකම රු 100/= ට අරන් යනවා වෙලෙන්දෝ ඇවිල්ලා. ඉතින් බන් ගමේ මිනිස්සුන්ට ඔය කියන බඩු මිළ ඉහළ යාමක් ඒ තරම්ම දැනෙන්නෙ නැහැ. ගෑස් මිළ ඉහළ ගියාට උන්ට කමක් නැහැ. මොකද ගම්වල වැඩි හරියක් කෑම උයන්නේ දර පාවිච්චි කරලා. ගෑස් එකක් මාස 03ක් විතර පාවිච්චි වෙනවා. ලයිට් බිල 500ට අඩුයි. ටෙලෙෆෝන් බිල 445යි. ලිදෙන්ම ගන්න නිසා වතුර බිලක් නැහැ.

    ඉතින් මචං වෙනස ඔන්න ඕකයි. නගරේ ඉන්න එකාගේ වියදම වැඩියි. ගමේ එකා බස් එකකට නගින්න හැතැම්මක් පයින් ඇවිදින කොට නගරේ එකා හෝල්ට් 02ක් යන්නෙත් ත්‍රී වීල් එකෙන්. හැබැයි ඌ හවසට වෝල්ක් එකක් දානව ඇග හදා ගන්න ඕනියි කියලා. ඒක දාල කෙලින්ම යන්නේ චයිනීස් එකකට හරි බියර් එකකට හරි සෙට් වෙන්න. ඔන්න රු. 1000/=කට විතර කෙළ වෙනවා. මම නම් කියන්නේ වෙනස් වෙන්න ඕනි ජීවන රටාවයි. එහෙම කරන්න පුළුවන් වුනොත් සල්ලි ඉතිරි වෙයි.
     
    • Like
    Reactions: RLR and JHHA

    :lol::lol::lol::P:P:P
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    සිරාම කතාව මචං, දැං ෆෝන් 4ක් 5ක් වත් අඩුගානේ තියෙනව හැම ගෙදරම. ඒ ලෑන්ඩ් ලයින් එකට අමතරව. මේවට ගෙවන බිල් බැලුවොතින් රුපියල් 2000 පනිනව මාසෙකට. ඒ වගෙම තමයි ගොඩක් නගරේ ගෙවල් වල මොනව නැතත් ඩයලොග් ටී.වී තියනව. මේවටත් 1000 කට කිට්ටු ගානක් ගෙවනව. බඩු ගනං කිය කිය කෑගහන එවුං ගොඩක් ඉන්නෙ කාගිල්ස් කීල්ස් ‍ෆුඩ් සිටි ඇතුලෙ. බාස්කට් වල සොසේජර්ස් චිකන් වරදින්නෙ නෑ. පොඩ්ඩක් බලපං කො ඒවගෙ තියන පෝලිං. කෝප් සිටි පෝලිමේ තමයි මේ අයට ඉන්න අමාරු. නමුත් ලංකාවෙ බහුතරයකට ඔය කියන තරම් බඩු මිල දැනුනෙ නෑ. චන්ද ප්‍රතිපලෙන් පේන්නෙ ඒක නෙවෙයිද?
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    ..........
    ආයීබොවේවා... මහරජානෙනි... චිරාත් කාලයක් රජවෙලා ඉදල අපෙ දරු මුනුබුරන්ගෙත් සබ්බ සකලමනාවම රජගෙදරට ඇදල... දිව්‍යලොකෙට යන්න ලැබේවා...

    ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ තියන ශ්‍රේෂ්ට දර්මය බුදුදහම මේ රටෙන් අතුගාලා දාන්නත් ඔය රජා උල්පන්දන් දෙන බව දැන් දැන් හොදටම පැහැදිලි
    :growl::growl::growl::growl: