Elakiri oba saha mama!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එළකිරි කියන්නෙ කාලයක් ජීවිතේ වෙලා තිබ්බ තැනක්
    හැමදාම හැමදේම ජීවිතේ වෙන්නෙ නෑ නෙ
    උපන් ගෙදර ජීවිතේ කොටසක් වෙන්නෙ බැඳල යනකං විතරයිනෙ :P
    ඒ කාලෙ ගෙදර එකම එක (අයියගෙ)PC එකයි තිබ්බෙ. මල් වත්තෙ මල් post දැම්මෙ අයියත් එක්ක PC එකට පොර කකා :lol:
    අපි දාන post දිහා ලංකාවම බලං ඉන්නව කියල මතක් වෙන්නෙවත් නෑ :P

    දැනට නං post කරන්නෙ එහෙමත් thread එකක විතරයි. සමහරවිට ඒ ලොකු සීන් එක හින්ද වෙන්න ඇති.

    මම මේකට ආවෙ අපේ අයියා නිසා. මෑණ්ස් තමා සයිට් එක මට මුළින්ම පෙන්නුවෙ . නමුත් පස්සෙ මිනිහ හැලුනා
    මාත් දැන් හැලිලද කොහෙද

    ම්ම්ම්ම්ම්ම්ම්ම් තව මොනවද කියන්න ඕනෙ ?

    බොහෝම ස්තූතියි Nic ට මේ වගේ ලස්සන ත්‍රෙඩ් එකක් කාලෙකට පස්සෙ දාලා මටත් කියන්න තරම් කාරුණික වීම ගැන :D

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand

    thanks machan reply ekata :D
     
    • Like
    Reactions: Zeus