පශුවෛද්‍යවරයා...(veterinary doctor)

kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    පශුවෛද්‍යවරයා...(veterinary doctor)

    ........ආයුබෝවන්.................

    මම මෙහෙම Thread 1ක් දන්න කල්පනකලේ අපේත් 1ක්ක ඉන්න ගොඩක් අය සුරතලයට සතුන් ඇතිකරනවා...
    මේ ගොඩක්අය මාරම විදිහට තමන් ආතිකරන සතට ආදරෙයි...(සමහර බිරින්දෑවරු තමන්ගේ ස්වාමියාටත් වඩා ආදරෙයි..)
    එතින් මේ අය ඒ සුරතල් සත්වයා ලෙඩ උනාම හරියට worry වෙනවා..........
    ඒක නිසා ඔබලා ඇතිකරන සුරතල් සත්වයාගේ ඕනෙම ගෙටළුවක් මෙතැනට යොමු කරන්න...මම ඒවාට පුළුවන් උපරිම විදිහට පිළිතුරු දෙන්නම්........

    නැතිනම් මගේ blog site කත යොමු කරන්නත් පුළුවන්...
    පශුවෛද්‍යවරයා

    හා ඒ වගේම ඔබට සුරතලේට ඇතිකිරීම සදහා සුරතල් සතෙකු අවශ්‍ය නම් ඒ බවත් මෙතැනට කියන්න පුළුවන්....
    ඒ වගේම ඔබ ලග විකිණීම සදහා සුරතල් සතුන් ඉන්නවනම් ඒ බවත් මෙතනඅට කියන්න..

    යන එන ගමන් reply ක් දාන්නත් අමතක කරන්න එපා....
     
    Last edited:

    Sempl3 m0d

    Banned
    Mar 18, 2011
    30
    9
    0
    සත්තුන්ට බෙහෙත් කරන්න උඹට තියෙන සුදුසුකම මොකක්ද?
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    Vaccination schedule for dog​

    …Vaccinated mother…..( නිවැරිදි ආකාරයෙන් එන්නත් ලබාදී ඇති මවකගේ පැටවෙකුට..)

    Age of animal- 6 week
    Vaccine - Parvo

    Age of animal - 8 week
    Vaccine - DHL

    Age of animal - 12week
    Vaccine - Parvo 2
    DHL 2

    Age of animal - 13 week
    Vaccine - ARV

    Age of animal - Annual booster
    Vaccine - ARV
    Parvo
    DHL


    ..Unvaccinated mother …..( නිවැරිදි ආකාරයෙන් එන්නත් ලබාදී නැති මවකගේ පැටවෙකුට..)

    Age of animal- 4Week
    Vaccine- ARV 1


    Age of animal- 6 week
    Vaccine- Parvo 1


    Age of animal- 8 week
    Vaccine- DHL 1

    Age of animal- 12 week
    Vaccine- DHL 2
    Parvo 2

    Age of animal- 16 week
    Vaccine- ARV2


    Age of animal- Annual booster
    Vaccine- ARV
    Parvo
    DHL

    මේ schedule තමා සාමාන්‍යයෙන් use කරන්නේ ....
    නමුත් සත්වයාගේ condition 1 ක(ලෙඩක් තියනවා නම්) අනුව වෙනස්වෙන්න පුළුවන්......
     
    Last edited:

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    සත්තුන්ට බෙහෙත් කරන්න උඹට තියෙන සුදුසුකම මොකක්ද?


    මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයේ
    05-06 කණ්ඩායමේ

    අපිට final year exams ඉවරයි...
    result නම තවම අවේ නැ..........
     
    • Like
    Reactions: chathu_ac

    Sempl3 m0d

    Banned
    Mar 18, 2011
    30
    9
    0
    මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයේ
    05-06 කණ්ඩායමේ

    අපිට final year exams ඉවරයි...
    result නම තවම අවේ නැ..........

    ෆයිනල් එකෙන්ම ඩොක්ටර් දෙනවද? :ලොල්:
    අනික උඹ ෆේල්ද දන්නෙත් නැහැ නෙ?
    සුදුසුකම් නැතුව ඩොක්ටර් ඇඩ් එක දෙන්න එපා
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    vaccination schedule for cat

    vaccination schedule for cat​

    kitten of vaccinated mother( නිවැරිදි ආකාරයෙන් එන්නත් ලබාදී ඇති මවකගේ පැටවෙකුට)

    age - 9 weeks
    vaccine - Tricat 1

    age - 12 weeks
    vaccine - Tricat 2 & ARV

    age - Anuual booster
    vaccine - Tricat & ARV

    ARV vaccine shedul for a kitten of an unvaccinated mother
    .( නිවැරිදි ආකාරයෙන් එන්නත් ලබාදී නැති මවකගේ පැටවෙකුට ARV එන්නත් ලබා දිය යුතු ආකාරය..)

    age - 4 weeks
    vaccine - ARV 1

    age - 16 weeks
    vaccine - ARV 2

    age - annual
    vaccine - ARV
     
    • Like
    Reactions: DedunuVideo

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ෆයිනල් එකෙන්ම ඩොක්ටර් දෙනවද? :ලොල්:
    අනික උඹ ෆේල්ද දන්නෙත් නැහැ නෙ?
    සුදුසුකම් නැතුව ඩොක්ටර් ඇඩ් එක දෙන්න එපා

    Pathetic comment.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ෆයිනල් එකෙන්ම ඩොක්ටර් දෙනවද? :ලොල්:
    අනික උඹ ෆේල්ද දන්නෙත් නැහැ නෙ?
    සුදුසුකම් නැතුව ඩොක්ටර් ඇඩ් එක දෙන්න එපා

    මේ මොකෙද්ද යකෝ මේ.. :oo: උඹට එපා නම් මෙතන ඇඩ් එක නොදා උඹේ වැඩක් බලාගනින්... :frown::frown:
     

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    ෆයිනල් එකෙන්ම ඩොක්ටර් දෙනවද? :ලොල්:
    අනික උඹ ෆේල්ද දන්නෙත් නැහැ නෙ?
    සුදුසුකම් නැතුව ඩොක්ටර් ඇඩ් එක දෙන්න එපා


    kuhaka kama presiddiye pennana epa:angry::angry:
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    සත්තුන්ට බෙහෙත් කරන්න උඹට තියෙන සුදුසුකම මොකක්ද?

    ෆයිනල් එකෙන්ම ඩොක්ටර් දෙනවද? :ලොල්:
    අනික උඹ ෆේල්ද දන්නෙත් නැහැ නෙ?
    සුදුසුකම් නැතුව ඩොක්ටර් ඇඩ් එක දෙන්න එපා
    ubata ona nathna methanin pala :growl::growl:
    mama hithanne mulinnma uba gihin beheth ganin vet kenekugen :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔය බල්ලන්ගේ ඇඟේ කිනිතුල්ලන් හැදෙන එක.ඒක නවත්ත ගන්න විදියක් නැද්ද? අපේ ගෙදර මොන බල්ලෙක් ගෙනාවත් එන ලොකුම ප්‍රශ්නේ ඕක තමා. ටික කාලයක් යද්දී කිනිතුල්ලු හැදෙන්න ගන්නවා.බෙහෙත් මොනවා දැම්මත් වඳ කරගන්න බැහැ. :baffled:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    i have nice Rottweiler male puppy .......so he is wel training for smell and other thing .so unfortunatly i coundnt find any good quality Rottweiler female one.......becuse female Rot: r very aggressive .i wnt to creat good intelligent and strong puppy...is it good mixed Labrador and rot: .....need your helping hand ..