Use Signatures In EK Again(Very Easy)

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    As Most of Our Members Know, EK does Not Offer the use of Signatures.
    ඔයගොල්ලො දන්නව ඇති EK එකේ සිගි පාවිච්චි කරන්න අවස්තාවක් නැහැ කියලා.

    Here is the Solution it's Quite Easy

    මෙන්න විසදුම ...හරිම ලේසී



    "Go Advance" In the Post Section of any thread in Elakiri

    post.jpg



    දැන් ඔයාට සිගිය හැටියට ඕන දේ
    මෙතන දාන්න
    ඊට පස්සෙ මේක ඔබන්නෙ
    switchmode.gif


    postan.jpg


    htmlform.jpg


    දැන් Add-on එකට යන්න

    Tools > Add-ons
    Signature /Auto Paste /Prefill Fo
    rms add-on එක තෝරල Op
    tions වලට යන්න
    Delete The Default Signatures by Selecting them and Clicking The Black Recycle Bin Icon
    Then Add New Signature By Clicking the Empty White Paper Icon
    Now Type a Name You Prefer The Sigi
    pasting.jpg


    Now Pase The HTML Code U Copied Ealier
    Your Done!
    දැන් ඔබට සිගි එක පාවිච්චි කරන්න ඕන වෙලාවට Post box එක Right Click කරල Insert Signature ගිහින් කලින් දුන්න නම තෝරගන්න

    finalfj.jpg
     
    • Like
    Reactions: migaramk

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නියම වැඩක්, හැබැයි sigies ආපහු දෙන කථාවක් තියෙනවා.. මේක ලිමිට් කරලා දානවනම් හොඳයි. නැවැත්තුවේ server එක ලෝඩ් වෙන නිසා
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    නියම වැඩක්, හැබැයි sigies ආපහු දෙන කථාවක් තියෙනවා.. මේක ලිමිට් කරලා දානවනම් හොඳයි. නැවැත්තුවේ server එක ලෝඩ් වෙන නිසා

    ශා...කොච්චර දෙයක් ද ....ඔව් ඔව් limit එකට දාන්න ඕනෙ

    smallname.png