As Most of Our Members Know, EK does Not Offer the use of Signatures.
ඔයගොල්ලො දන්නව ඇති EK එකේ සිගි පාවිච්චි කරන්න අවස්තාවක් නැහැ කියලා.
Here is the Solution it's Quite Easy
මෙන්න විසදුම ...හරිම ලේසී
"Go Advance" In the Post Section of any thread in Elakiri
ඔයගොල්ලො දන්නව ඇති EK එකේ සිගි පාවිච්චි කරන්න අවස්තාවක් නැහැ කියලා.
Here is the Solution it's Quite Easy
මෙන්න විසදුම ...හරිම ලේසී
- Download The Firefox Addon from the Following Link https://addons.mozilla.org/en-us/firefox/addon/Autopaste/
"Go Advance" In the Post Section of any thread in Elakiri
දැන් ඔයාට සිගිය හැටියට ඕන දේ මෙතන දාන්න
ඊට පස්සෙ මේක ඔබන්නෙ
දැන් Add-on එකට යන්න
Tools > Add-ons
Signature /Auto Paste /Prefill Forms add-on එක තෝරල Options වලට යන්න
Delete The Default Signatures by Selecting them and Clicking The Black Recycle Bin Icon
Then Add New Signature By Clicking the Empty White Paper Icon
Now Type a Name You Prefer The Sigi
Now Pase The HTML Code U Copied Ealier
Your Done!
දැන් ඔබට සිගි එක පාවිච්චි කරන්න ඕන වෙලාවට Post box එක Right Click කරල Insert Signature ගිහින් කලින් දුන්න නම තෝරගන්න
දැන් ඔබට සිගි එක පාවිච්චි කරන්න ඕන වෙලාවට Post box එක Right Click කරල Insert Signature ගිහින් කලින් දුන්න නම තෝරගන්න