hmmm... mama nam hithanne apita set wenne West Indies or England

නෑ නෑ මචන්
උන් කොහොමත් පරාද වෙන්නෙ කැමති නෑ.
අනිත් එක උන් ලංකාවත් එක්ක ගහනවට වඩා ඔසීලට ගහන්න ලේසි බව දන්නවා.
නෑ නෑ මචන්
උන් කොහොමත් පරාද වෙන්නෙ කැමති නෑ.
අනිත් එක උන් ලංකාවත් එක්ක ගහනවට වඩා ඔසීලට ගහන්න ලේසි බව දන්නවා.