ඔව් බන් උන් කොහොමත් ලංකාවට බයයි.ow ban me dawas keepayakata kalin harbajan pandithaya media ekata kiwwa e gollanta amaruma rata lankawa kiyala. final ekath india vs lanka kiyalalu balaporoththu wenne. un mona unath apita bayai.
ausi unwa mella karanna hoda bowlersla unta naha ban...anik eka nikan risk ekak ganna ekak naha
![]()
උන් ප්රැක්ටිස් මැච් එකත් ඔසි ලට ගැහුව බන්.
අපේ උන්ව මෙල්ල කරන්න උන්ගෙ බෝලර්ස්ලට කොහොමත් බෑ.







