හින්දි MOVIES වල ENGLISH SUBTITLES නැත්නම්
DOWNLOAD කර ගන්නේ
කොහොම ද ?
Help කරපු අයියලාට THANK YOU
දැන් මට ලැබුනා

Last edited:

I Hate Luv Storys
හින්දි MOVIE එකේ ENGLISH SUBTITLES තියෙනවා නම් දෙන්න
MOVIE එකේ700 MB FILE CAPACITY
එකක් තියෙන්නේ
I Hate Luv Storys
හින්දි MOVIE එකේ ENGLISH SUBTITLES තියෙනවා නම් දෙන්න
MOVIE එකේ700 MB FILE CAPACITY
එකක් තියෙන්නේ


මෙතන තියෙන 3 බැලුවා හරි ගියේ නෑ
මේ හැම DOWNDLOAD FILE එකක් ම MOVIE එක තියෙන එකම FOLDER
එකෙනේ දාන්න ඔනේ..



මචන් ෆිල්ම් එකෙ නම >>
Tron Legacy 2010 BRRip XviD AC3-SANTi.avi
ඔතනින් ඩවුන්ලෝඩ් කරපු rar file එක extract කරල srt ෆයිල් එකක් අරගෙන, ඒකත් rename කරන්න්න
Tron Legacy 2010 BRRip XviD AC3-SANTi.srt
කියල. ( එකම ෆෝල්ඩර් එකේ තියෙන්න ඕනෙ.) ඊට පස්සෙ ප්ලේ කරල බලන්න
btw උබ තාමත් හරියටම ෆයිල් නේම් එක කිව්වෙ නෑ නේ. 700ඇම්බී- ඒවීඅයි කියනව මිසක්![]()
එක එක රිපර්ලට ගැලපෙන විදිහට සබ්ස් තියනව.
ෆයිල් නේම් එක දාපන්. 700mb අනම් මනන් දන්නෙ නැතුව![]()

I Hate Luv Storys.avi තමයි FILE NAME එක
මේක නිකන් හරි RENAME කරලා තිබ්බා නම් ?![]()

ඔහ්.. සොරි වෙන්න ඔනෙ එහෙම නම්I Hate Luv Storys.avi තමයි FILE NAME එක
මේක නිකන් හරි RENAME කරලා තිබ්බා නම් ?![]()
එතකොට ඉතින් නිකන් ෆිල්ම් නේම් එක ගහල හොයන්නයා ඒකත් හරි.No need to rename, Just drag and drop srt file while plying movie![]()