ENGLISH~Subtitles (HINDI MOVIES)

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    හින්දි MOVIES වල ENGLISH SUBTITLES නැත්නම්
    DOWNLOAD කර ගන්නේ
    කොහොම ද ?

    Help කරපු අයියලාට THANK YOU
    දැන් මට ලැබුනා
    :)
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113

    I Hate Luv Storys

    හින්දි MOVIE එකේ ENGLISH SUBTITLES තියෙනවා නම් දෙන්න

    MOVIE එකේ700 MB FILE CAPACITY
    එකක් තියෙන්නේ

    subscen eke ona ekak thiyenawa.....gihin balanna...
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    B003O2YZEI.01.MZZZZZZZ.jpg

    Download English Subtitle
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    movie eke FPS (frames per second) gaana hoyaganna, avi wala nam file properties>details wala athi, mkv nam jetaudio wage player ekakin balanna one.
    FPS gana dannawanam sub eka release kare moka unath godak welawata hariyatama video ekata sinc wenawa.
    mama ganne opensubtitle hari subsence hari :D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මෙතන තියෙන 3 බැලුවා හරි ගියේ නෑ :(
    මේ හැම DOWNDLOAD FILE එකක් ම MOVIE එක තියෙන එකම FOLDER
    එකෙනේ දාන්න ඔනේ..

    මචන් ෆිල්ම් එකෙ නම >>
    Tron Legacy 2010 BRRip XviD AC3-SANTi.avi

    ඔතනින් ඩවුන්ලෝඩ් කරපු rar file එක extract කරල srt ෆයිල් එකක් අරගෙන, ඒකත් rename කරන්න්න
    Tron Legacy 2010 BRRip XviD AC3-SANTi.srt

    කියල. ( එකම ෆෝල්ඩර් එකේ තියෙන්න ඕනෙ.) ඊට පස්සෙ ප්ලේ කරල බලන්න:rolleyes::rolleyes:

    btw උබ තාමත් හරියටම ෆයිල් නේම් එක කිව්වෙ නෑ නේ. 700ඇම්බී- ඒවීඅයි කියනව මිසක් :lol:
    එක එක රිපර්ලට ගැලපෙන විදිහට සබ්ස් තියනව.
    ෆයිල් නේම් එක දාපන්. 700mb අනම් මනන් දන්නෙ නැතුව:lol:
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් ෆිල්ම් එකෙ නම >>
    Tron Legacy 2010 BRRip XviD AC3-SANTi.avi

    ඔතනින් ඩවුන්ලෝඩ් කරපු rar file එක extract කරල srt ෆයිල් එකක් අරගෙන, ඒකත් rename කරන්න්න
    Tron Legacy 2010 BRRip XviD AC3-SANTi.srt

    කියල. ( එකම ෆෝල්ඩර් එකේ තියෙන්න ඕනෙ.) ඊට පස්සෙ ප්ලේ කරල බලන්න:rolleyes::rolleyes:

    btw උබ තාමත් හරියටම ෆයිල් නේම් එක කිව්වෙ නෑ නේ. 700ඇම්බී- ඒවීඅයි කියනව මිසක් :lol:
    එක එක රිපර්ලට ගැලපෙන විදිහට සබ්ස් තියනව.
    ෆයිල් නේම් එක දාපන්. 700mb අනම් මනන් දන්නෙ නැතුව:lol:

    I Hate Luv Storys.avi තමයි FILE NAME එක
    මේක නිකන් හරි RENAME කරලා තිබ්බා නම් ? :rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    I Hate Luv Storys.avi තමයි FILE NAME එක
    මේක නිකන් හරි RENAME කරලා තිබ්බා නම් ? :rolleyes:
    ඔහ්.. සොරි වෙන්න ඔනෙ එහෙම නම්:lol: එතකොට ඉතින් නිකන් ෆිල්ම් නේම් එක ගහල හොයන්න
    තමයි වෙන්නෙ
    No need to rename, Just drag and drop srt file while plying movie ;)
    යා ඒකත් හරි.