HND one kenekta puluwan machn mama danna vidihata, sure neththam HND aka karanna hithana tenata cl akak diyan ahema awlakn nehe arts kala kiyala
HND karanna ona A/L valata SSS k vithara ART kiyala kisi problem ekak naha. Habai English valata C ona. Mamath HND in computing kala. HND kiyanna hoda course ekak UK vala nam mara vidiyata recognise karanne. Mama HND ekan UK Unversity ekaka Final year valata enroll una. Mona problem thiyanavanam PM karanna!!
Arts karapu ayata puluwan ban.mama HNDM karanawa.clz eke wadipura inne Arts karapu aya.anith ewatath puluwan mama hithanne![]()
Yes you can if A/L results are not enough you have to follow diploma course (6 months) and proceed to HND course (18 months).
machan mama karanawa HND ...mamath kare art ath aka subject akak wat nehe......HND iwara wela BSC th karanawa......ubata monawada denganna ona....
මගේ යාලුවෝ ඔක්කොටම ගොඩාක් ස්තුතියි
මම බලාපොරොත්තු අතැරලා හිටියේ
ඔයාල ආයෙත් ඒ බලාපොරොත්තු සජිවී කලා
මම කලින් උසස්පෙළට කලේ වාණිජ විශයන්
වාණිජ පුල් අනාගත්ත
අවුරැදු 1 හමාරක් විතර නිකං හිටියේ ගෑණු ළමයගේ බලවත් ඉල්ලීමට ආයෙත් උසස්පෙළ කරන්න හිතුනා
ඉතිං මම විභාගයට මාස 6 ක් තියා කළා විශයන් වලට පංති ගියා
මුලදි අල්ලගන්න අමාරැවුනත් විභාගය ලංවෙනවත් එක්කම මට විශයන් හුරැ වුනා
සිංහල - B
භූ ගෝල විද්‍යාව - C
බෙ. ශිෂ්ටාචාරය - C
English - S
ubata A/L sublect 3 thiyenawa nisa sliit ake unath karanna puluwan...mata A/L subject akak wat nethi nisa tamai mama ICBT ake karanne....good luck machan
machan sliit ake nam hamba ganak yanawa ban...lak 8 k witara yanawa kiyala tamai aranchi...ath ICBT ake nam achchara yanne nehe....HND akata witarak lak 2 k yanawa HND frees widihata tawa exam walata us pound 200 k yanawa okkoma lak 2.5 kin iawara karaganna puluwan HND aka....මචං කොච්චර මුදලක් ගෙවන්න ඕනද ?
Slit එකෙත් HND කරන්න පුලුවනිද ??
REP ++interview eken thama ganne nan, machan S3k thiyenan ona kenekta apply karanna puluwan commerce karapu ayata nan awlak na, interview eken ganna nisa kohoma weida kiyala kiyanna ba ban...
machan sliit ake nam hamba ganak yanawa ban...lak 8 k witara yanawa kiyala tamai aranchi...ath ICBT ake nam achchara yanne nehe....HND akata witarak lak 2 k yanawa HND frees widihata tawa exam walata us pound 200 k yanawa okkoma lak 2.5 kin iawara karaganna puluwan HND aka....






බොරු කියන්න එපා බන් !!
මාත් එක ඉගෙන ගන්න SLIIT එකේ 3rd year
degree එකටම යන්නෙ 8laks වගේ තමා
ඒ උනාට උබට HND නම් ඔනි SLIIT යන්න එපා..මොකද මම දන්නව නේ diploma එක ගන්න දගලපු දෑගලිල්ල !!
degree එකක් වගේ ඔනි නම් SLIIT වරෙන් !!

fulll degree ekatama 8 laks wage thamai yanne nxt yr giyath man hithanne