Germany-suspends-nuclear-plant

NEWS1

Member
Mar 16, 2011
712
59
0
න්‍යෂ්ටික බලය භාවිතයෙන් ඉවත්වීමට ජර්මනිය පියවර ගනියි.

zzaAL.jpg
photo_1300395360632-1-0.jpg

800px-Nuclear_plant_at_Grafenrheinfeld.jpg
 
Last edited:

NEWS1

Member
Mar 16, 2011
712
59
0
baya wela thiyena tharama? lankawe ewath ain kara ganna weida manda :P hikiz

තෙල් නැති දවසට ඉතුරු වෙන්නේ න්‍යෂ්ටික බලය විතරයි .
එදාට කාටත් ඕනෑවෙයි .
 
Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ලංකාවට කොහොමත් න්‍යෂ්ටික බලාගාර වලින් විදුලිය නිපදවන්න තරම් උවමනාවක් නෑ කියලයි මම හිතන්නෙ. වෙන ඕන තරම් විකල්ප තියෙනවා. බටහිරින් එන හැම දෙයක්ම ඉස් මුදුනින් පිලිඅරගෙන කරන්න කලින් අපිට ගැලපෙන ‍‍දේවල් ගැන මුලින් හිතන්න ඕනි.
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ලංකාවට කොහොමත් න්‍යෂ්ටික බලාගාර වලින් විදුලිය නිපදවන්න තරම් උවමනාවක් නෑ කියලයි මම හිතන්නෙ. වෙන ඕන තරම් විකල්ප තියෙනවා. බටහිරින් එන හැම දෙයක්ම ඉස් මුදුනින් පිලිඅරගෙන කරන්න කලින් අපිට ගැලපෙන ‍‍දේවල් ගැන මුලින් හිතන්න ඕනි.

    :yes: :D
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    ලිබියාවේ News මොකුත් නැද්ද?

    ඇමරිකන් සහ අනිත් රටවල හමුදා ලිබියාවට ගහන්න පටන් අරගෙන.
    mil_1852723c.jpg

    American destroyer USS Barry launches a Tomahawk missile at Libya Photo: REUTERS
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තෙල් නැති දවසට ඉතුරු වෙන්නේ න්‍යෂ්ටික බලය විතරයි .
    එදාට කාටත් ඕනෑවෙයි .
    nuclear energy ekatath uranium and othr radio active elements thiyenne me yana hatiyata thawa 100yrs yanakan witharay.
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    nuclear energy ekatath uranium and othr radio active elements thiyenne me yana hatiyata thawa 100yrs yanakan witharay.

    හැබැයි න්‍යෂ්ටික අමුද්‍රව්‍ය නිදි ගැන පර්යේෂණ හරිම අඩුවෙන් කරලා තියෙන්නේ .
    තව හොයාගත්ත නැති නිදි ඕනෑතරම් ඇති ඇෆ්ගනිස්ථානේ වගේ රටවල් වල .
    ලංකාවෙත් ඇති