🔴චීනයේ Nuclear Secrets ඇමරිකාවෙන් උස්සලා

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    චීනයේ Nuclear Secrets ඇමරිකාවට විකිණුවා කියලා, චීනයේ Top Military General කෙනෙක් අහුවෙලා

    චීනයේ ජ්‍යෙෂ්ඨතම ජෙනරාල් - මධ්‍යම හමුදා කොමිසමේ උප සභාපති ෂැං යූක්සියා - විමර්ශනයට ලක්ව සිටී. ෂී ජින්පින්ගේ සමීපතම හමුදා සගයා වූ ෂැං දැන් එක්සත් ජනපදයට න්‍යෂ්ටික රහස් කාන්දු කිරීම හා අල්ලස් සඳහා හමුදා උසස්වීම් විකිණීම සම්බන්ධයෙන් චෝදනාවලට මුහුණ දී සිටී.

    China’s senior-most general is accused of leaking information about the country’s nuclear-weapons program to the U.S. and accepting bribes for official acts, including the promotion of an officer to defense minister, said people familiar with a high-level briefing on the allegations.

    https://www.wsj.com/world/china/chinas-top-general-accused-of-giving-nuclear-secrets-to-u-s-b8f59dae

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156

    hebei, badu oppu unot muge bella iwarai.

    chinese ewunuth wholesale american ewunge technology horakan karanne
    american ewunuth aniwa ekama karanawa athi

    kalin oke anit petta ne une. US proto types/Patents tika, chinese un violate kara kiyala merenna hadanne. Me paara US unma gema dila. Oke kalin tibba NSA un Huawei network devices wala tibba loophole ekak use karala China top ranking unge spy karala case ekak ahu una.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    චීනෙ මොන සීක්‍රට්ස්ද ඔක්කොම බටහිරින් හොරකම් කරල හදපුවනෙ රිවස් ඉන්ජිනියර්ඩ්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    මේවා තමයි real විහිළු. Copyright සතේකට මායිම් නොකර අමු අමුවේ reverse engineering කරන අපත චීන රැල අනේ අපේ secrets හොරකම් කරලා ගගා වැලලෙනවා 🤭
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    මේවා තමයි real විහිළු. Copyright සතේකට මායිම් නොකර අමු අමුවේ reverse engineering කරන අපත චීන රැල අනේ අපේ secrets හොරකම් කරලා ගගා වැලලෙනවා 🤭

    Copyrights වලට ගරු කරන නිසා බටහිර දේවල් කොපි නොකරන high IQ සිංහලයෙක්..අාඩම්බරයි..❤️

    578035.jpg

    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,076
    13,724
    113
    35
    Spain
    ටියාන්මෙන් චතුරශ්‍රයේ ඝාතනවලින් පස්සේ ඇමෙරිකන් ආණ්ඩුවට චීනුන්ගෙන් දිගට හරහට ඔත්තු ආවා ඇමෙරිකාවේ ඉන්න චීන ඔත්තුකාරයන් ගැන.
     
    • Like
    Reactions: War Fighter

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    මේවා තමයි real විහිළු. Copyright සතේකට මායිම් නොකර අමු අමුවේ reverse engineering කරන අපත චීන රැල අනේ අපේ secrets හොරකම් කරලා ගගා වැලලෙනවා 🤭
    🤪
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    ඔය ලීක් මොනාද මේ ලීක් එක්ක බලනකොට

    • Haha
    Reactions: deanXX