ehema lesiyen ba ban , uranium kiyanne earth eke godak aduwen thiyena element ekak, e wagema ewa kelinma ganna ba pirisidu karala ganna one nuclear fuel widiyata. ithin oil wagema thamai ikmanata ewata wenawa.හැබැයි න්‍යෂ්ටික අමුද්‍රව්‍ය නිදි ගැන පර්යේෂණ හරිම අඩුවෙන් කරලා තියෙන්නේ .
තව හොයාගත්ත නැති නිදි ඕනෑතරම් ඇති ඇෆ්ගනිස්ථානේ වගේ රටවල් වල .
ලංකාවෙත් ඇති
