එළකිරි1 ඉන්න නීතිය පිලිබද දන්න, දැනට එ ගැන ඉගෙන ගන්න අයට වැඩ පෙන්නන්න කාලේ හරි.
මෙකයි මම කියන්න හදන්නේ, අපිට නොයෙක් අවස්ථාවල සුලු සුලු නිතිමය ප්රශ්න ආවාම අහන්න කවුරැවත් නැ, නීතිඥයන් හිටියත් ඔවුන් නොමිලේ සේවා ලබා දෙන්නේ නැනේ,
ඉතින් මම හිතන්නෙ මෙ ත්රෙඩ්1 හරහා ඔබගේ නීතිමය ප්රශ්න ගැන සාකච්චා කරන්නයි.
කරැණාකරල ඔබලා දන්න සුලුදෙයක් උනත් සදහන් කරන්න, එය පිළිතුරක් බලා පොරත්තු වෙන කෙනට ගොඩක් උපකාරවේවි.

වගේ ගානකුත් යනව
ආ.. කියන්න අමතකඋනා 