නීතිය....

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    එළකිරි1 ඉන්න නීතිය පිලිබද දන්න, දැනට එ ගැන ඉගෙන ගන්න අයට වැඩ පෙන්නන්න කාලේ හරි.

    මෙකයි මම කියන්න හදන්නේ, අපිට නොයෙක් අවස්ථාවල සුලු සුලු නිතිමය ප්‍රශ්න ආවාම අහන්න කවුරැවත් නැ, නීතිඥයන් හිටියත් ඔවුන් නොමිලේ සේවා ලබා දෙන්නේ නැනේ,

    ඉතින් මම හිතන්නෙ මෙ ත්‍රෙඩ්1 හරහා ඔබගේ නීතිමය ප්‍රශ්න ගැන සාකච්චා කරන්නයි.

    කරැණාකරල ඔබලා දන්න සුලුදෙයක් උනත් සදහන් කරන්න, එය පිළිතුරක් බලා පොරත්තු වෙන කෙනට ගොඩක් උපකාරවේවි.
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    පලවෙනි ප්‍රශ්නය මමම අහන්නම්කො,
    එලකිරි1 කිහිපදෙනෙක් ඉන්නවා තමන්ගේම ව‍යාපාර කරන. අන්න එයවත් මෙයට පිලිතුරක් ලබා දෙන්න.

    මට මගේම් කියලා ව‍යාපාරයක් අරම්භ කිරිමට ,අනුගමනය කලයුතු නිතිමය කරුණු මොනවද? ( විශෙෂයෙන් වයාපාර ලියාපදිංචිය සම්බන්දව )
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    මටත් දැනගන්න ඕනෙ ඔය ගැන....... PVT ගන්නෙ කොහොමද.....? සමාගම් මැදුරෙන් කොල ටිකනම් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: tigooo

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0

    අපේ කටිටියට තියෙන්නෙ ඒක පුද්ගල වියාපාරනෙ:D:D
    ඉතින් ඒක පුද්ගල වියාපාර වලට බලපාන්නෙ හරිම සරල නිතිමය තත්වයන්
    ඒකියන්නෙ සාමාන්‍ය සිවිල් නිතිය
    ඒත් තමන්ගෙ වියාපාරයට නමක් දාද්දි නමි පොඩි නිතියක් තියෙනව 1918 අංක6 දරණ වියාපාර හා නාම ආඥාපනත
    ඒකෙදි වෙන්නෙ තමන්ගෙ නමින් හැර වෙනත් නමකින් වියාපාරය නමි කරනවනමි තවන්ගෙ වියාපාරයේ නම රෙජිස්ටර් කරන්න ඔනේ:D:D
     
    • Like
    Reactions: tigooo

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmmmmm

    අපේ කටිටියට තියෙන්නෙ ඒක පුද්ගල වියාපාරනෙ:D:D
    ඉතින් ඒක පුද්ගල වියාපාර වලට බලපාන්නෙ හරිම සරල නිතිමය තත්වයන්
    ඒකියන්නෙ සාමාන්‍ය සිවිල් නිතිය
    ඒත් තමන්ගෙ වියාපාරයට නමක් දාද්දි නමි පොඩි නිතියක් තියෙනව 1918 අංක6 දරණ වියාපාර හා නාම ආඥාපනත
    ඒකෙදි වෙන්නෙ තමන්ගෙ නමින් හැර වෙනත් නමකින් වියාපාරය නමි කරනවනමි තවන්ගෙ වියාපාරයේ නම රෙජිස්ටර් කරන්න ඔනේ:D:D

    tanq macho

    :D:D:D

    මටත් දැනගන්න ඕනෙ ඔය ගැන....... PVT ගන්නෙ කොහොමද.....? සමාගම් මැදුරෙන් කොල ටිකනම් ගන්න පුලුවන්
    :confused::confused::oo::oo::eek::eek:
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    පලවෙනි ප්‍රශ්නය මමම අහන්නම්කො,
    එලකිරි1 කිහිපදෙනෙක් ඉන්නවා තමන්ගේම ව‍යාපාර කරන. අන්න එයවත් මෙයට පිලිතුරක් ලබා දෙන්න.

    මට මගේම් කියලා ව‍යාපාරයක් අරම්භ කිරිමට ,අනුගමනය කලයුතු නිතිමය කරුණු මොනවද? ( විශෙෂයෙන් වයාපාර ලියාපදිංචිය සම්බන්දව )

    එක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම ඉතාම සරල සිද්දාන්තයක්

    Company ekak PVT Ltd වගේ රෙජිස්ටර් කිරීම සදහා සමාගම් මැදුරට ය‍ායුතුයි. රැ30000/=:rofl: වගේ ගානකුත් යනව:baffled: ආ.. කියන්න අමතකඋනා
    Company එකක් ලියාපදිංචි කරන්න අඩුම තරමේ 4 දෙනෙක්වත් ඔනේ :D
     
    • Like
    Reactions: DX-

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම ඉතාම සරල සිද්දාන්තයක්

    Company ekak PVT Ltd වගේ රෙජිස්ටර් කිරීම සදහා සමාගම් මැදුරට ය‍ායුතුයි. රැ30000/=:rofl: වගේ ගානකුත් යනව:baffled: ආ.. කියන්න අමතකඋනා
    Company එකක් ලියාපදිංචි කරන්න අඩුම තරමේ 4 දෙනෙක්වත් ඔනේ :D

    එල එල, ඕක තම්යි දැනගන්න ඕනෙ උනෙ....! :D:D:D:D
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    එක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම ඉතාම සරල සිද්දාන්තයක්

    Company ekak PVT Ltd වගේ රෙජිස්ටර් කිරීම සදහා සමාගම් මැදුරට ය‍ායුතුයි. රැ30000/=:rofl: වගේ ගානකුත් යනව:baffled: ආ.. කියන්න අමතකඋනා
    Company එකක් ලියාපදිංචි කරන්න අඩුම තරමේ 4 දෙනෙක්වත් ඔනේ :D

    මචන් ලියාපදිංචි කරන්න අඩුම තරමේ 4 දෙනෙක්වත් නෙමේ ඔනේ අවමය 2යි උපරිම ගාන 20:D:D
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    tawa dana ganna onenam kiyanna

    මෙහෙමයි... දැනට ප්‍රාදෙශීය සභාවෙ reg කරල තියෙන්නේ..... 3 දෙනෙක් සෙට් වෙලා.... දැන් අපිට තව එකෙක් සෙට් වෙන්න යන්නෙ....:P:P:P:P හරිද.... තව companies කිහිපයක් එක්ක agreement sign කරන්නත් වෙලා තියෙනවා හරි, එක නිසා දැන් අපිට මේක හරියට reg කරන්න ඕනෙ වෙලා තියෙනවා........

    දැන් කොහොමද එක කරන්නෙ....? අපි කරන්නෙ web designing, developing, computer graphics, software developing, printing & e marketing වගෙ දේවල්.....:rolleyes::rolleyes::rolleyes::rolleyes: එතකොට මෙච්චර කලෙකට අපි කරපුවට bills issue කරේ normal reference number එකකින්..... එත් දැන් අපි ආපහු reg කරනකොට කොහොමද bills issue කරන්න ඕනෙ....? දන්නවනෙ ඉතින් web client ලත් එක්ක වැඩ කරන්න ඕනෙ විදිහ.... :P:P:P
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Agreement sign karanna kalin oyala pvt Ltd karanawanam karanna. etakota oyalata bayanatiwa anith company walata kata karanna puluwan..
    Code:
    [SIZE=5]දැන් අපි ආපහු reg කරනකොට කොහොමද bills issue කරන්න ඕනෙ....?[/SIZE]

    eka oyalage team membersla ekka kata karala sudusu kramayak yoda ganna