Status
Not open for further replies.

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මේ දවස් ටිකේ සර්විස් එකට දාලා තියෙන්නේ:lol:
    බිව්වනම් මේ ෆන් කැලේනේ බං. මට අරෙහෙ ගිහිල්ලත් මතක් උනා අර ගහේ නැගලා නටන එකාව:lol:
    haha meke innawa nobi gas nagapu ewun lol
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෙකයි මල්ලි ඔයා ගැන මම දන්නවා.මිනිස්සුන්ට පුලුවන් වැඩත් තියෙනවා බැරි වැඩත් තියෙනවා.
    ඒ අයට හරියට ඉංගිරිසි බැරිනම් මල්ලිලාගේ යුතුකම හොද ඊබුක් එකක් හොයලා දිලා ගොඩ දාන ඒක.:yes:
    මෙතන වැඩ්ඩා වගේ ඌට විතරක් තෙරෙන අනිත් අයට නොතෙරෙන ඉංගිරිසි කොටන්න ගියම ඕම වෙනවා.:D
    හොද ඊබුක් හොයලා දෙන්න බබාට ඉංගිරිසි ඉගෙන ගන්න:D ඒව්වා හොද වැඩ;)

    aha opppa pappe
    kage hari wall eka nedda beluwe screen shot ekak gahamuda
    mage eneglish wereddak ethi me udin wage ekath screen shot ekak gahala danna pape
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    beats,bears,battlestar,galactica,cubs,fighting,animal,funny,photography,bears-dcd2ccb570f3f7c7d3e2d6a1ae553257_h.jpg

    මෙතනට ගැලපෙනම එක....:P:P
    rep+
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචංලා..මෙ වැඩෙ හරි යන්නේ නෑ...මතක තියා ගන්න අපි එකම පවුලක්..we are ElaKiri community. ඉතිං මෙ වාදේ දැංවත් නවත්තපල්ලා ..කවුරු හරි වුනත් කවුරු වැරදි වුනත් කමක් නෑ. දැං මෙ Thread එක යන්නේ වැරදි පාරක.. කට්ටිය දැං කල්ලි ගැහෙන්න පටන් අරං. මෙක දැම්මම නවත්තන්න. හොඳටම ඇති..

    Sorry The Thread is Closed

    :lol:
    ඕක කවුරුත් දැකලා නෑ වගේ නේද..?:D
    යකෝ හරක්ට සිංහල තේරෙන්නේ නෑ :rofl:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මට ඔයා කාලේ කලමනා කරනය ගැන කියලා දෙන්න ඕනේ නෑ. මම හොඳට දන්නවා ඒක කර ගන්න. අනික මම මගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා, සතුටු වෙනවා, ජීවිතය විඳිනවා
    විඳවන්නේ නෑ. මට මගේ ඉගෙනීම කියන්නේ ජීවිතයේ එක් පැත්තක් විතරයි ජීවිතයම නෙමෙයි. ඒත් අනික් ඒවට යොදා ගන්නේ ඒ ඉගෙන ගත්ත ටික තමා. මට ඕනේ නෑ ඉන්න ටික කාලේ මැන්ටල් පොරක් වගේ ලෝකේ ගැනම හිතලා මගේ ජීවිතය නැති කරගන්න.

    තේරුම් ගන්න පුලුවන් උනානම් හොඳයි. මොකද නැත්නම් ආයෙත් මම මේක ගැන කතා කරන්න කැමති නෑ.

    අපරදෙනේ උබේ ඔය බලන කාලෙනුත් ඊ බුක් එකක් කියවපන්:lol::lol:
    කාලයෙන් උපරිමයෙන් ප්‍රයොජනය ගන්නවා කියලා පෙනවා ලොක්කා එනිවෙ මගෙ පොයින්ට් එක අධ්‍යාපනය නෙමෙ .. ආයෙත් මගෙ පරන පොස්ට් එකක් බලන්නකො .. වෙලාව අරගෙන .. මටනම් මෙක ඇදගෙන යන්න ඔනෙ නැහැ දකින දෙට උත්තර දෙනවට වඩා දැකලා එක හිතලා උත්තර දෙනවා කියන්නෙ 2ක් ලොල් .. :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    every actions have reaction
    kiwwalu


    harida danne ne mma wediya english danne ne ;);)
    :dull::rolleyes:

    තේරුනේ නැති නිසා අහන්නේ
    අර පී ඇම් කේස් එක වගේද. නැත්නම් අර exclusive ෆොටෝ සීන් එක වගේද:lol::lol:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    හැව් ටු ගො .. පොඩි ෆන් එකක් ගත්තා + සමහර කට්ටියගෙ හැටිත් දැනගත්තා .. ලොල් .. එහෙනම් කරන ගමන් Ebook ටිකක් බලලා නිදාගන්න කිව්වා :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අන්න උබෙත් මාට්ටු:dull:
    මමත් නොන්ඩි ත්‍රෙඩ් 2ක්ම දාලා. ලකියත් දෙකක්ම දාලා:dull:
    :lol: ***** සිකේ කිව්වලු.. ලින්ක් එක දියන්කෝ. මෙච්චර පේජස් ගොඩක් බලන්න බෑ බං:dull:

    මගේ ඒවා දාපු එකා මම සිතන එකානම් ඌව මම අතාරිනවා. වෙන එකෙක්නම් මීලඟ බයිට ඌ බවට පත් කර ගන්නවා:lol:
     
    Status
    Not open for further replies.