Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඕකේ රෙප් ඉල්ලලා නෑනේ, මේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යවන්න එපා:angry::angry::rofl:

    දැං එතකොට මෙ Thread එක off topic ගිහිල්ලම නෑ එහෙනම්......:rofl::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මොන පාටිද :lol:
    මේ ත්‍රෙඩ් එක තමා පාටිය :lol::rofl::rofl::rofl:

    යකෝ O/L ගොඩ දා ගත්ත පාටිය..:frown:. මෙව පාටිද බං :growl:...මතක ඇතුව පාටිය දීලා පනින ගඟක පැනහං...:angry:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :lol::lol:ඔයා පටන්ගත්ත වෙලාවේ ඉඳන්ම ඊ බුක් කියවන කතාවක්නේ කිව්වේ.
    කටින් බතල කොල හිටවන එක ලේසියි මල්ලී.
    ඔයත් ෆීල්ඩ් එකටම ඇවිත් බලන්න:nerd::nerd:
    :lol: ආ ඇත්තද එහෙනම් මට වැරදිලා ඇති අනෙ සොලි අනෙ ..
    වැරදි හොයන වෙලාවෙන් එක විතරක් නෙමෙ කරන්න පුලුවන් .. ඉබුක් සක්ස් මමනම් එ වෙලාවට පොඩි නින්දක් දානවා ..
    එනිවෙ මට අලුතෙන් එන්න Field එකක් නැ ලොක්කා ..
    දන්න කට්ටියගෙන් දැනගන්නකො .. :lol::lol::lol:
     
    Status
    Not open for further replies.