haha meke innawa nobi gas nagapu ewun lolමේ දවස් ටිකේ සර්විස් එකට දාලා තියෙන්නේ
බිව්වනම් මේ ෆන් කැලේනේ බං. මට අරෙහෙ ගිහිල්ලත් මතක් උනා අර ගහේ නැගලා නටන එකාව![]()
මෙකයි මල්ලි ඔයා ගැන මම දන්නවා.මිනිස්සුන්ට පුලුවන් වැඩත් තියෙනවා බැරි වැඩත් තියෙනවා.
ඒ අයට හරියට ඉංගිරිසි බැරිනම් මල්ලිලාගේ යුතුකම හොද ඊබුක් එකක් හොයලා දිලා ගොඩ දාන ඒක.
මෙතන වැඩ්ඩා වගේ ඌට විතරක් තෙරෙන අනිත් අයට නොතෙරෙන ඉංගිරිසි කොටන්න ගියම ඕම වෙනවා.
හොද ඊබුක් හොයලා දෙන්න බබාට ඉංගිරිසි ඉගෙන ගන්නඒව්වා හොද වැඩ
![]()
haha meke innawa nobi gas nagapu ewun lol
ඒ කව්ද බං අපි නොදන්න.. මමත් ට්‍රයි කරන්න ඉන්නේ ගස් නගින එක.අන්න උබෙත් මාට්ටු


මචංලා..මෙ වැඩෙ හරි යන්නේ නෑ...මතක තියා ගන්න අපි එකම පවුලක්..we are ElaKiri community. ඉතිං මෙ වාදේ දැංවත් නවත්තපල්ලා ..කවුරු හරි වුනත් කවුරු වැරදි වුනත් කමක් නෑ. දැං මෙ Thread එක යන්නේ වැරදි පාරක.. කට්ටිය දැං කල්ලි ගැහෙන්න පටන් අරං. මෙක දැම්මම නවත්තන්න. හොඳටම ඇති..
Sorry The Thread is Closed



Sorry The Thread is Closed
උඹනම් තාම එහෙමමයි ඒ කාලේ ඉඳන් වලියට පැනලා ඕක දානවා. 
කප් හදන්න බැහැ මට නම්. කප් ගහන්න නම් පුලුවන්

කාලයෙන් උපරිමයෙන් ප්‍රයොජනය ගන්නවා කියලා පෙනවා ලොක්කා එනිවෙ මගෙ පොයින්ට් එක අධ්‍යාපනය නෙමෙ .. ආයෙත් මගෙ පරන පොස්ට් එකක් බලන්නකො .. වෙලාව අරගෙන .. මටනම් මෙක ඇදගෙන යන්න ඔනෙ නැහැ දකින දෙට උත්තර දෙනවට වඩා දැකලා එක හිතලා උත්තර දෙනවා කියන්නෙ 2ක් ලොල් ..මට ඔයා කාලේ කලමනා කරනය ගැන කියලා දෙන්න ඕනේ නෑ. මම හොඳට දන්නවා ඒක කර ගන්න. අනික මම මගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා, සතුටු වෙනවා, ජීවිතය විඳිනවා
විඳවන්නේ නෑ. මට මගේ ඉගෙනීම කියන්නේ ජීවිතයේ එක් පැත්තක් විතරයි ජීවිතයම නෙමෙයි. ඒත් අනික් ඒවට යොදා ගන්නේ ඒ ඉගෙන ගත්ත ටික තමා. මට ඕනේ නෑ ඉන්න ටික කාලේ මැන්ටල් පොරක් වගේ ලෝකේ ගැනම හිතලා මගේ ජීවිතය නැති කරගන්න.
තේරුම් ගන්න පුලුවන් උනානම් හොඳයි. මොකද නැත්නම් ආයෙත් මම මේක ගැන කතා කරන්න කැමති නෑ.
අපරදෙනේ උබේ ඔය බලන කාලෙනුත් ඊ බුක් එකක් කියවපන්![]()

every actions have reaction
kiwwalu
harida danne ne mma wediya english danne ne![]()





අන්න උබෙත් මාට්ටු
මමත් නොන්ඩි ත්‍රෙඩ් 2ක්ම දාලා. ලකියත් දෙකක්ම දාලා![]()
***** සිකේ කිව්වලු.. ලින්ක් එක දියන්කෝ. මෙච්චර පේජස් ගොඩක් බලන්න බෑ බං

ශෙනොක්ස්
ඔපේ පප්පා
ඔපේ කිව්වේ

