ඇයි මන් මොනවා හරි වැරදි දෙයක් කිව්වද?![]()
නෑ නෑ. හරි දේ කිව්වෙ. එළ එළ.එක එක බිත්තර එක එක හැඩ![]()
Daha kiyannea "Ostrich Egg" ekatada?

Daha kiyannea "Ostrich Egg" ekatada?

Daha kiyannea egg kiyana ekadha ostritch egg kiyana ekada?
Your explanation does not tell about that. Or otherwise, is the word "Daha" associated with eggs of different birds than ostrich, for example the chicken?

මෙන්න ඔයා ඉල්ලපු නිසාම විස්තරයක්.සමහරවිට ඔයා මේක පිලිගන්නෙ නැහැකියල කියන්න පුලුවන් මොකද කොච්චරනම් ඔයාලට උත්තර දුන්නත් ආයිත් පරන ප්රශ්නෙයම අහනවා..
නමුත් අලුතින් ඔයාලා අහන ප්රශ්න නිසාම මේක ගැන නොදන්න අය දැනුවත් කරන්න අපිට ගොඩාක්ම දැන් ලේසියි.
![]()
Image 2 is a deliberately falsified image. the difference between polar and equatorial radius is only 22 kms; which is 0.3% of the equator. This percentage is far more higher in an egg. so earth should more or less look like a sphere than an egg .
එහෙනම් කුරාණෙට වැරදිලා .ඔව් ඒක හරි. හැම බිතතරයක්ම එකම ඒඩියට නැහැ.
මම දන්න තරමට අල්කුරානයේ පෘතුවිය සමාන කරන්නේ (බොහෝදුරට ) පැස්බර බිත්තරයකටයි. එහෙම බලද්දි යම්කිසි සමානත්මතාවයක් තියෙනව දෙකේම.
Ostrich Egg
![]()
The Earth
![]()
Normal Egg
![]()

Image 2 is a deliberately falsified image. the difference between polar and equatorial radius is only 22 kms; which is 0.3% of the equator. This percentage is far more higher in an egg. so earth should more or less look like a sphere than an egg .
උඹ ගොරොවන්නේ නැතුව ඉඳපන්, මොකද ඌ කියන්නේ බොරු නිසා. නොදන්න මගුල් වලට කට නොදා ඉඳපන්. "daha" කියනෙන පැස්බර බිත්තරේට නෙවෙයි.බලපන්කො කලින් ඌ කියලනෙ තියෙන්නෙ. 2nd Meaning එක බලපන් ඌ මොනවද කියලා තියෙන්නෙ කියලා .
උඹ හරියට කියවන්නේ නැතිව මෙතන කෑගන්න එපා මනුස්සයෝ.