The Quran says the Earth is flat? - A Muslim Response

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,038
    11,989
    113
    Ohio, USA
    එක එක බිත්තර එක එක හැඩ :shocked:

    ඔව් ඒක හරි. හැම බිතතරයක්ම එකම ඒඩියට නැහැ.
    මම දන්න තරමට අල්කුරානයේ පෘතුවිය සමාන කරන්නේ (බොහෝදුරට ) පැස්බර බිත්තරයකටයි. එහෙම බලද්දි යම්කිසි සමානත්මතාවයක් තියෙනව දෙකේම.

    Ostrich Egg
    Ostrich_egg.jpg

    The Earth
    earthshape_20030417112611.jpg

    Normal Egg
    Brown_chicken_egg.jpg
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,038
    11,989
    113
    Ohio, USA
    Daha kiyannea "Ostrich Egg" ekatada?

    මෙන්න ඔයා ඉල්ලපු නිසාම විස්තරයක්.සමහරවිට ඔයා මේක පිලිගන්නෙ නැහැකියල කියන්න පුලුවන් මොකද කොච්චරනම් ඔයාලට උත්තර දුන්නත් ආයිත් පරන ප්‍රශ්නෙයම අහනවා..
    නමුත් අලුතින් ඔයාලා අහන ප්‍රශ්න නිසාම මේක ගැන නොදන්න අය දැනුවත් කරන්න අපිට ගොඩාක්ම දැන් ලේසියි. :yes:

    daha.jpg
     
    කවුරුත් දැන් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්නේ නැහැනේ..
    නොදැක්කා වාගේ යනවද මන්දා..
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    Daha kiyannea egg kiyana ekadha ostritch egg kiyana ekada?

    Your explanation does not tell about that. Or otherwise, is the word "Daha" associated with eggs of different birds than ostrich, for example the chicken?

    බලපන්කො කලින් ඌ කියලනෙ තියෙන්නෙ. 2nd Meaning එක බලපන් ඌ මොනවද කියලා තියෙන්නෙ කියලා .
    උඹ හරියට කියවන්නේ නැතිව මෙතන කෑගන්න එපා මනුස්සයෝ.
     
    • Like
    Reactions: Al Baik

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,038
    11,989
    113
    Ohio, USA
    Daha kiyannea egg kiyana ekadha ostritch egg kiyana ekada?

    Your explanation does not tell about that. Or otherwise, is the word "Daha" associated with eggs of different birds than ostrich, for example the chicken?

    පැස්බර බිත්තරයට දහා කියල කියනවා.. උදාහරනත් එක්ක මීනින්ග් 2 එකේ කියලා තියෙනවා.. පොඩ්ඩක් බලන්න.
    2ndmeaning.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,038
    11,989
    113
    Ohio, USA
    මෙන්න ඔයා ඉල්ලපු නිසාම විස්තරයක්.සමහරවිට ඔයා මේක පිලිගන්නෙ නැහැකියල කියන්න පුලුවන් මොකද කොච්චරනම් ඔයාලට උත්තර දුන්නත් ආයිත් පරන ප්‍රශ්නෙයම අහනවා..
    නමුත් අලුතින් ඔයාලා අහන ප්‍රශ්න නිසාම මේක ගැන නොදන්න අය දැනුවත් කරන්න අපිට ගොඩාක්ම දැන් ලේසියි. :yes:

    daha.jpg

    BUMP
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ඔව් ඒක හරි. හැම බිතතරයක්ම එකම ඒඩියට නැහැ.
    මම දන්න තරමට අල්කුරානයේ පෘතුවිය සමාන කරන්නේ (බොහෝදුරට ) පැස්බර බිත්තරයකටයි. එහෙම බලද්දි යම්කිසි සමානත්මතාවයක් තියෙනව දෙකේම.

    Ostrich Egg
    Ostrich_egg.jpg

    The Earth
    earthshape_20030417112611.jpg

    Normal Egg
    Brown_chicken_egg.jpg
    එහෙනම් කුරාණෙට වැරදිලා . :sorry:
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    Image 2 is a deliberately falsified image. the difference between polar and equatorial radius is only 22 kms; which is 0.3% of the equator. This percentage is far more higher in an egg. so earth should more or less look like a sphere than an egg .

    True. This is another error in quaran. Comparing the earth to an ostrich egg.
     
    Wal Bada

    Well-known member
  • බලපන්කො කලින් ඌ කියලනෙ තියෙන්නෙ. 2nd Meaning එක බලපන් ඌ මොනවද කියලා තියෙන්නෙ කියලා .
    උඹ හරියට කියවන්නේ නැතිව මෙතන කෑගන්න එපා මනුස්සයෝ.
    උඹ ගොරොවන්නේ නැතුව ඉඳපන්, මොකද ඌ කියන්නේ බොරු නිසා. නොදන්න මගුල් වලට කට නොදා ඉඳපන්. "daha" කියනෙන පැස්බර බිත්තරේට නෙවෙයි.

    ඕං ගූගල් පරිවර්තකය කියන කතාව.

    ostrich egg - بيضة النعامة

    මෙන්න පරිවර්තකයට යොමුවක්. Listen කියන එක උඩ කොටල එන සද්දේ මොකද්ද බලන්න.