සංස්කරණය කිරීමකි
ape ekekta tickets dekak lebila
buva itin masuran lebila vage hitiye
eka hinda thamai cricket t shirt ganna gihlla thiyenne
srilanka eva nehe pakistan ekak dennada ahala
ශ්රි ලංකා නැහැ පකිස්ථාන් එකක් දෙන්නද කියලා එතන එකා අහලා එකට මල පැනලා හිටියේ
දැන් ලංකාවේ වෙන දේවල් හැටියට මේ දේත් වීමේ සම්භාවිතාවක් තිබෙන හින්දා
සහ
මට මේක කිව්ව කෙනා මට කිසිදා බොරු නොකියා ඇති නිසා මං මේක දැම්මේ
හැබැයි ත්රෙඩ් එක දැම්මාට පසු අපේ සහොදර මිත්රයන් රට පුරා සිටින අයගේ ප්රතිචාර අනුව මට දැන ගන්න ලැබුණේ හුගක් තැන් වල තිබුණු බවයි
සිදු වු අපහසුතාවය ට මගෙන් වරදක් වූයේ නම් සමාව ඉල්ලා සිටිමි
මා සෑම විටම රැඩිකල් ලෙස කතා කලද මගෙන් වරදක් සිදු වූයේ නම් මා සමාව ගැනිමට පසු බට නොවෙම්
මෙම ත්රෙඩ් ඩිලිට් නොකර සිටින ලෙසද ඇඩ්මින් තුමාගෙන් ඉල්ලා සිටිමි
ඒ වැරදීමකින් හෝ මෙය ඩිලිට් වුවහොත් මා බය ගුල්ලෙක් සිතිය හැකි බැවිනි
දැන් එන බලයි මොකද්ද මෙතන සිද්ධ වුණේ කියලා
යට තියෙනවා මුලින් තිබ්බ දේ
බලන්න කැමති අය ඒක බලන්න
ada mata fashion bug giya kenk kivva fashion bug eke vikunanne
pakistan cricket tea shirt vitharalu
srilanka cricket teashirt vikunanne nehellu

\

Last edited: