fashon bug NO srilanka cricket tea shirt

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සංස්කරණය කිරීමකි

    ape ekekta tickets dekak lebila
    buva itin masuran lebila vage hitiye
    eka hinda thamai cricket t shirt ganna gihlla thiyenne
    srilanka eva nehe pakistan ekak dennada ahala

    ශ්‍රි ලංකා නැහැ පකිස්ථාන් එකක් දෙන්නද කියලා එතන එකා අහලා එකට මල පැනලා හිටියේ

    දැන් ලංකාවේ වෙන දේවල් හැටියට මේ දේත් වීමේ සම්භාවිතාවක් තිබෙන හින්දා
    සහ
    මට මේක කිව්ව කෙනා මට කිසිදා බොරු නොකියා ඇති නිසා මං මේක දැම්මේ


    හැබැයි ත්රෙඩ් එක දැම්මාට පසු අපේ සහොදර මිත්‍රයන් රට පුරා සිටින අයගේ ප්‍රතිචාර අනුව මට දැන ගන්න ලැබුණේ හුගක් තැන් වල තිබුණු බවයි
    සිදු වු අපහසුතාවය ට මගෙන් වරදක් වූයේ නම් සමාව ඉල්ලා සිටිමි

    මා සෑම විටම රැඩිකල් ලෙස කතා කලද මගෙන් වරදක් සිදු වූයේ නම් මා සමාව ගැනිමට පසු බට නොවෙම්
    මෙම ත්රෙඩ් ඩිලිට් නොකර සිටින ලෙසද ඇඩ්මින් තුමාගෙන් ඉල්ලා සිටිමි
    ඒ වැරදීමකින් හෝ මෙය ඩිලිට් වුවහොත් මා බය ගුල්ලෙක් සිතිය හැකි බැවිනි‍






    දැන් එන බලයි මොකද්ද මෙතන සිද්ධ වුණේ කියලා
    යට තියෙනවා මුලින් තිබ්බ දේ
    ‍බලන්න කැමති අය ඒක බලන්න












    ada mata fashion bug giya kenk kivva fashion bug eke vikunanne
    pakistan cricket tea shirt vitharalu:growl:

    srilanka cricket teashirt vikunanne nehellu:sorry::(:(:(
    \
     
    Last edited:
    • Like
    Reactions: Rana Rala

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    monada ban e tea jathiya

    lipton da? ceylonta da?

    mona unath oya thambi haththa asse yann epa.
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ape ekekta tickets dekak lebila
    buva itin masuran lebila vage hitiye
    eka hinda thamai cricket t shirt ganna gihlla thiyenne
    srilanka eva nehe pakistan ekak dennada ahala
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ලංකාවේ ඒවා ඉවර වෙලා ඇති බං... :D

    එහෙම වුණාද දන්නේ නැහැ ශ්‍රි ලංකා නැහැ පකිස්ථාන් එකක් දෙන්නද කියලා එතන එකා අහලා එකට මල පැනලා හිටියේ :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම වුණාද දන්නේ නැහැ ශ්‍රි ලංකා නැහැ පකිස්ථාන් එකක් දෙන්නද කියලා එතන එකා අහලා එකට මල පැනලා හිටියේ :eek:
    සමහරවිට කඩේ එකා පකිස්තාන් සපොර්ට් කරන එකෙක් වෙන්න ඇති.. :P
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සමහරවිට කඩේ එකා පකිස්තාන් සපොර්ට් කරන එකෙක් වෙන්න ඇති.. :P

    එහෙම වෙන්න ඇති එහෙනම් මොකද මේක මට කියපු මට බොරු කියන එකෙක් නෙමේ:eek: