rep denna amathaka unaaaa
(+4 from me)
keep posting !!!
mun okkoma ekata mewata wandi gewanawa.... in near future !

සතොස,STC විකුණපු රවි ලොක්කට නඩු දාන්න enews එකට අමතක වෙලා.. එහෙම දැම්ම නම් ඉතින් lankaenews එකට සල්ලි ලැබෙන්නේ නැනේ...
ltte එකට ආයුධ හා ගුවන්විදුලි උපකරණ දීපු ප්‍රේමදාස,රනිල් උන්නැහේල..
ps: ඒව ඉතින් සර්ව සාධාරණ වැඩ නේ.. නේද..![]()

rep denna amathaka unaaaa
(+4 from me)
keep posting !!!
mun okkoma ekata mewata wandi gewanawa.... in near future !

උන් හොරකම් කළා. උන් මිනී මැරුවා. ඉතින් අපිත් එහෙම කලාම හරිද?සතොස,STC විකුණපු රවි ලොක්කට නඩු දාන්න enews එකට අමතක වෙලා.. එහෙම දැම්ම නම් ඉතින් lankaenews එකට සල්ලි ලැබෙන්නේ නැනේ...
ltte එකට ආයුධ හා ගුවන්විදුලි උපකරණ දීපු ප්‍රේමදාස,රනිල් උන්නැහේල..
ps: ඒව ඉතින් සර්ව සාධාරණ වැඩ නේ.. නේද..![]()