Magul Mardana Sathiya X)||(X

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    economy-pic.jpg



    මගුල් මර්දන සතිය

    මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශන අණුව ඉදිරි සතිය තුලදී මගුල් මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.එහිදී පවුද්ගලික නිවාස,පාසැල්,රජයේ කාර්යාල හා සුපිරි පන්තියේ හෝටල් පරික්ශාවට ලක් කරන අතර හොර මගුල් නටන්නන් ඇතොත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති මගුල් මර්දන විශේෂ මෙහෙයුම් ඒකකයට දන්වන ලෙස ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් අප ප්‍රවෘති අංශය වෙත පැවසීය.
    ඒ සදහා මෙම දුරකථන අංකය භාවිතා කර හැක (0)112729729

    වැඩි දුරතට් අදහස් දක්වන ඔහු පැවසුවේ මේ තුලින් රජය බලාපොරොත්තු වන්නේ ආසියාවේ ආශ්චර්ය වෙත යන මේ සංවර්ධන ගමනේදී රට මගුල් සක්වලක් විමේ ප්‍රවණතාව වලක්වා ගැනීමයි.

    මගුල් විෂේශන්‍යයින් පෙන්වා දෙන පරිදි මෙය රජය විසින් විරැකියා අර්බුදය සිමා කිරීමේ අරමුණින් ගන්නා ලද තීරණයක් බවත්.එමගින් රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත්,නමුත් මිලංකා මිල දර්ශක පරිමාණ ඒකකයේ නවතම දත්ත යන්ට අනුව ජනගහන පරිවර්ධනය සීමා වනු ඇතැයි විශ්වාස කෙරේ

    ඉදිරිපත් කලේ-සු. ජ.

    Only For Joke
    Source -Darling News Fox
    Join Mal Baba's Facebook Official Page
    Mal Baba Exclusive@Facebook
    ©2011/MB/EK.COM
    All Rights Reserved
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com