Menna daanawanam nadu.... enna balanna...

navi

Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    උන් හොරකම් කළා. උන් මිනී මැරුවා. ඉතින් අපිත් එහෙම කලාම හරිද? :eek::eek::eek:
    හරි සෝක්නෙ ඔයා.:eek::eek::lol:

    මම කිව්වද දැන් ආණ්ඩුව අය කරන වැඩේ හරි කියල... මම කියන්නේ නඩු දානව නම් මේ ඔක්කොටම දාන්න ඕන කියන එකනේ... අනේ මන්ද උඹේට තේරන තරම ගැන.. :confused::confused::confused::confused::confused:

    lankaenews කාරය නඩු දාන්න මතක් වෙන්නේ මේ ආණ්ඩුවේ අයට විතරක් වීම ගැන තමයි දුක.. හැම හොරෙක්ටම නඩු දාන්න ඕන.. කියන මතේ මම ඉන්නේ..
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    හරි, ඉතින් නඩු දාපල්ලකෝ. ආණ්ඩුවනේ නඩු දාන්න ඕනේ අරුන්ට. නැත්තන් උන් උන්ම නඩු දාගන්නයැ.:lol::lol::lol:
    ඊට පස්සේ ආණ්ඩුවට නඩු දාන්නේ කව්ද? ඔච්චර තමයි තේරෙන්න ඕනේ. නඩුත් නෑ. බඩුත් නෑ.
    :eek::rolleyes:
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    හරි, ඉතින් නඩු දාපල්ලකෝ. ආණ්ඩුවනේ නඩු දාන්න ඕනේ අරුන්ට. නැත්තන් උන් උන්ම නඩු දාගන්නයැ.:lol::lol::lol:
    ඊට පස්සේ ආණ්ඩුවට නඩු දාන්නේ කව්ද? ඔච්චර තමයි තේරෙන්න ඕනේ. නඩුත් නෑ. බඩුත් නෑ.
    :eek::rolleyes:

    මම නෙවෙයි බන් ලිස්ට් හැදුව හදපු එකාට මේව අමතක වුනු එක ගැන තමයි මම කිව්වෙ..
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම නෙවෙයි බන් ලිස්ට් හැදුව හදපු එකාට මේව අමතක වුනු එක ගැන තමයි මම කිව්වෙ..

    ලිස්ට් එකෙන් වැඩක් නෑ. කෝ ඉතින් නඩු.:nerd::nerd:
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    කෝ බන් කවුරුවත් තාම නඩු දැම්මේ නැද්ද?
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කෝ බන් කවුරුවත් තාම නඩු දැම්මේ නැද්ද?

    නෑනේ බං,.. :oo::oo:
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙ නේ
    :baffled: