උන් හොරකම් කළා. උන් මිනී මැරුවා. ඉතින් අපිත් එහෙම කලාම හරිද?
හරි සෝක්නෙ ඔයා.![]()





මම කිව්වද දැන් ආණ්ඩුව අය කරන වැඩේ හරි කියල... මම කියන්නේ නඩු දානව නම් මේ ඔක්කොටම දාන්න ඕන කියන එකනේ... අනේ මන්ද උඹේට තේරන තරම ගැන..
lankaenews කාරය නඩු දාන්න මතක් වෙන්නේ මේ ආණ්ඩුවේ අයට විතරක් වීම ගැන තමයි දුක.. හැම හොරෙක්ටම නඩු දාන්න ඕන.. කියන මතේ මම ඉන්නේ..





හරි, ඉතින් නඩු දාපල්ලකෝ. ආණ්ඩුවනේ නඩු දාන්න ඕනේ අරුන්ට. නැත්තන් උන් උන්ම නඩු දාගන්නයැ.
ඊට පස්සේ ආණ්ඩුවට නඩු දාන්නේ කව්ද? ඔච්චර තමයි තේරෙන්න ඕනේ. නඩුත් නෑ. බඩුත් නෑ.![]()
aniwa machanrata ballata giya kala balu weda walata nadu netha.... ekai den wenne... okun widona kalaya atha lagain.... methek sitiya se ethek da sitimu...
මම නෙවෙයි බන් ලිස්ට් හැදුව හදපු එකාට මේව අමතක වුනු එක ගැන තමයි මම කිව්වෙ..


කෝ බන් කවුරුවත් තාම නඩු දැම්මේ නැද්ද?


