ට්‍රැෆික් වැඩි කර ගන්න ලේසිම ක්‍රමය | Web/Blog owners only

~HaCk3R~

Member
Mar 21, 2011
109
36
0
Middle of nowhere
ට්‍රැෆික් වැඩි කර ගන්න ලේසිම ක්‍රමය | Web/Blog owners only

මේක හරිම පහසු වැඩක්. සල්ලි සතයක් වත් වියදම් වෙන්නෙ නැහැ

1) ඔයාලට කරන්න තියෙන්නෙ සයිට් එකට යන එක.

හැම ඇඩ් නෙට්වර්ක් එකේම වගේ වැඩියෙන්ම සල්ලි ගෙවන්නෙ යුනයිටඩ් කින්ඩම් වලින් එන ට්‍රැෆික් වලට

2) ඊළගට සර්ච් බොක්ස් එකට ගිහින් "A" අකුර ටයිප් කරන්න. එත කොට "A" වලින් පටන් ගන්න, මිනිස්සු වැඩියෙන්ම බලපු වචන ටික එනවා.

image.jpg

3) ඊට පස්සෙ උඹලාට කරන්න තියෙන්නෙ ඔය එන වචන වලින් කැමති වචනයක් තෝරගෙන, ඒක ගැන උඹ තනියම ලියපු ආර්ටිකල් එකක් සයිට් එකේ දාන එක. ඔය වගේ දවසට පැයක් වැඩ කලා නම් මාසයක් යන කොට නිකම්ම ට්‍රැෆික් එක වැඩි වෙනවා. සතයක් වත් වියදම් වෙන්නෙත් නැහැ!
 
  • Like
Reactions: pavithra_uk

~HaCk3R~

Member
Mar 21, 2011
109
36
0
Middle of nowhere
අප්පා මේකෙ මේවා ඕන උන් කවුරුවත් නැද්ද? මම හැදුවෙ පොඩි හොර වැඩ ටිකක් කියල දෙන්න.. pm කරපු 4 දෙනාට මම ඒ ටික pm කරන්නම්
 
worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    Keywords Mona tharam high pay unath wadak naha trafic naththam... meken karanne traffic wadi karana eka! Read title agine

    mama kiyanne high paying gana neme. high paying ewa oken hoyanna ba. keyword 1kata competition 1 wadi nam ekata try katala terumak na mokada high pr site godak ekka taraga karanna wenawa. traffic ganna ona nam competition 1 adu estimated traffic wadi keywords try karanna one. e keyword walata adalawa backlinks ganna one.
     
    ~HaCk3R~

    Member
    Mar 21, 2011
    109
    36
    0
    Middle of nowhere
    mama kiyanne high paying gana neme. high paying ewa oken hoyanna ba. keyword 1kata competition 1 wadi nam ekata try katala terumak na mokada high pr site godak ekka taraga karanna wenawa. traffic ganna ona nam competition 1 adu estimated traffic wadi keywords try karanna one. e keyword walata adalawa backlinks ganna one.

    Hama ekama start eka godak simple machan. oya thiyenne 1st step eka...

    1. Posts
    2. traffic
    3. Money