රහතුන්ව මලකඳන් කරවන්න එපා
අදත් අපේ Goodsender උපාසක මහතා ලස්සන මාතෘකාවක් මවා දුන්හ. බොහෝම තුති
Goodsender උපාසකතුමා රහත් වෙලා වෙන්ටම ඕනි. මෙච්චර දක්ෂ විදියට කියන්න රහත් වෙලාම ඇති. අනේ සාධු
ප්‍රභාෂ්වර හිතත් නිරුද්ධ වන්නේ පිරිනිවන් පෑවමයි. පිරිණිවන් පෑවම හිතක් කියන දෙයත් නිරුද්ධවෙනවා. ජීවත්ව ඉන්න රහතුන්ගේ හිත නැති වෙනවනම් මලකඳක් තමයි. රහතුන්ව මලකඳන් කරවන්න එපා උපාසකය. රහතුන් ජීවත්ව සිටිනකන් සිත ප්‍රභාශ්වරයි
උපාසක මහතාගේ දැනුම අන්තිමයි. බිංදුවයි
සම්මා සම්බුදු සරණයි!
4. "යම් දිනෙක රූපයත් සමග වූ සිත, නැවත රූපයක පහල නොවී නිරුද්ධ වූවොත් එය පෘථක්ජන හිතේ අවසානයයි. හිත ඉපදීම, පැවතීම, චුතිය යන සංසාරයේ ස්වභාවයයි. පෘථක්ජන හිත නිරුද්ධ වූවත් "පිරිසිදු හිත", ප්‍රභාශ්වර හිත පහළ වේ."
මළකෙලියයි! රහත් වුවද සිත නිරුද්ධ වෙන්නේ නැතිළු!
එතකොට මෙතෙක් රහත් වූ අයගේ "ප්‍රභාශ්වර සිත්" තියෙන්නේ noble ගේ ගෙදර විය යුතුය.