අවවාදයට වඩා ආදර්ශය උතුම් නැතිලු
පෙර මෙන් කියන්ට ඇත්තේ මොහුන් මා හට වැදගත් මාතෘකා මවා දෙයි. Yasas Bandara උපාසක මහතා මා හට ලියූ එක් වදනකින් මා හට වැදගත් ලිපියක් ලිවීමට සිත් වීමි
මේ කියමනට අනුව රජුට නීතියටත් එහා ගිහින් ඕනෑම ජඩ වැඩක් කළ හැකිය. ඇයි රජු මොනා කරත් ඒ ගැන කථා කරන්න නීතියක් නැහැලුනේ.
අවවාදයට වඩා ආදර්ශට උතුම් යැයි පැවසූ බුදුන්ම මෙසේ දේශනා කළේලු. කොසොල් රජු හා මෙවන් දෙබසක් ඇති වුනිලු. ඉතින් කොසොල් රජුට මෙන් බුදුන්ටත් නීති නොරැක ඉන්න පුළුවන්ලු. (රජු හොරකන් කරත් කාරි නැතිලු.)
රටේ නායකය ආදර්ශමත් වෙන්න ඕනේ රටේ ජනතාව ආදර්ශමත් වෙන්න. අපිනම් අහල තියෙන්නේ එහෙමයි. අනේ මමනම් දන්නේ එහෙමයි.
පැනවූ නීති රටේ නායකයා ආදර්ශමත්ව රැක්කොත් විතරයි රටේ ජනතාව ඒවා හරියට රකින්නේ. අද කාලේ රටේ නායකයා ආදර්ශමත් නොවීම හේතුකොටගෙන ජනතාව නටන පිස්සු දැක්ක නේද?
අපේ බුදුන්ට වැරදුනාවත්ද? නැත්තන් අපේ පොත් ලිව්ව උන් ටික බුදුන්ටත් එහා ගියාද?
(දෙයියො ජීවමානව දැක්කනම් දෙයියන්ගේ යට ඇඳුමත් උස්සගෙන යන මිනිස්සු ඉන්න රටේ බුදුන්ටත් එහා යන එක කජ්ජක් නෙමෙයි මේ පෘථක්ජනයන්ට)
විමර්ශන බුද්ධියට ලිව්වා මිස දහමට නිගාකිරීමක් නොවේ. ඕනෑකම තිබෙන්නේ නිර්මල දහම සොයන්ටයි. ඒ සඳහා ඥණය අවශ්‍යමයි.
මම ඇත්තටම මේ උපාසකයාට වඩා දක්ෂයි, ණුවනක්කාරයි. අකමැත්තෙන් වුවත් පිලිගන්න වෙනවා. නිහතමානීව මට දක්ෂ තීක්ෂණ බුද්ධියක් තිබෙනබවට පිළිගනිමි. දන්නෝ එය දනිති.
කවුරුත් කියන දේ නෙමෙයි. පොතේම තියෙන දේමයි. ඔබතුමාමයි මේක පෙන්නල දුන්නේ.
yasas bandara උපාසක මහතාගේ අනුදැනුමින් අද පටන් "අවවාදයට වඩා ආදර්ශය උතුම් නොවේ" සාධු සාධු සාධු! (පොතේනේ තියෙන්නේ බය නැතුව පිළිපදින්න )
ආලෝකය පහළ වේවා! ණුවනැස පහල වේවා! අවිද්‍යාව දුරු වේවා!
වේවා කිව්වටම වෙන්නේ නැහැ. මේව්ව පහල වෙන්න උත්සහ ගන්න ඕනේ.
සැමට තෙරුවන් සරණයි

බුදුන් වහන්සේ සංඝයා වෙනුවෙන් පැනවූ කිසිදු විනය නීතියක් උන් වහන්සේ සඳහා වලංගු නොවන බව දත යුතුය.
තමාගේ අණසක ඇති පෙදෙසේ කොසොල් රජු පැනවූ "යම් දෙයක් කළහොත් දඩ ගසනු ලැබේ" වැනි නීතියක් රජතුමාට අදාළ වන්නේද යන්න ඇසූ සේක.
කොසොල් රජු මෙසේ ඇසීය; "ස්වාමීනී, මගෙන් දඩ ගන්නෝ කවරහුද?".
මේ ආකාරයෙන්ම තමන් වහන්සේටද විනය නීති අදාළ නොවන බව බුදුන් වහන්සේ වදාළහ. ඉන්පසු ශක්‍රයා මැවූ වේදිකාවේ යමා මහ පෙළහර පෑ සේක.
මේ කියමනට අනුව රජුට නීතියටත් එහා ගිහින් ඕනෑම ජඩ වැඩක් කළ හැකිය. ඇයි රජු මොනා කරත් ඒ ගැන කථා කරන්න නීතියක් නැහැලුනේ.
අවවාදයට වඩා ආදර්ශට උතුම් යැයි පැවසූ බුදුන්ම මෙසේ දේශනා කළේලු. කොසොල් රජු හා මෙවන් දෙබසක් ඇති වුනිලු. ඉතින් කොසොල් රජුට මෙන් බුදුන්ටත් නීති නොරැක ඉන්න පුළුවන්ලු. (රජු හොරකන් කරත් කාරි නැතිලු.)
රටේ නායකය ආදර්ශමත් වෙන්න ඕනේ රටේ ජනතාව ආදර්ශමත් වෙන්න. අපිනම් අහල තියෙන්නේ එහෙමයි. අනේ මමනම් දන්නේ එහෙමයි.
පැනවූ නීති රටේ නායකයා ආදර්ශමත්ව රැක්කොත් විතරයි රටේ ජනතාව ඒවා හරියට රකින්නේ. අද කාලේ රටේ නායකයා ආදර්ශමත් නොවීම හේතුකොටගෙන ජනතාව නටන පිස්සු දැක්ක නේද?
අපේ බුදුන්ට වැරදුනාවත්ද? නැත්තන් අපේ පොත් ලිව්ව උන් ටික බුදුන්ටත් එහා ගියාද?
(දෙයියො ජීවමානව දැක්කනම් දෙයියන්ගේ යට ඇඳුමත් උස්සගෙන යන මිනිස්සු ඉන්න රටේ බුදුන්ටත් එහා යන එක කජ්ජක් නෙමෙයි මේ පෘථක්ජනයන්ට)
විමර්ශන බුද්ධියට ලිව්වා මිස දහමට නිගාකිරීමක් නොවේ. ඕනෑකම තිබෙන්නේ නිර්මල දහම සොයන්ටයි. ඒ සඳහා ඥණය අවශ්‍යමයි.
තමා ඉතා දක්ශ බවටත් අනෙකා මෝඩයෙක් බවටත් ස්වයං වර්ණනා කර ගන්නා, දැන් සිටින හා අපවත් වූ ස්වාමීන් වහන්සේලාට නොයෙකුත් අපහාස කරමින් තම බෞද්ධ කම ප්‍රදර්ශණය කරන එක එකා කියන දෙය නොඅසා, නිර්මල ධර්මය භාවිතා කරන්න.

Last edited: