India or Pakistan

India vs Pakistan Match එක කවුරු දින&#35


  • Total voters
    63
  • Poll closed .

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    India Vs Pakistan match එක කවුරු දිනයිද?

    ඉන්දියාවට හොඳ Bowlers ල නෑ. එත් පක්කොන්ට ඉන්නවා. හැබැයි ඉන්දියාවට හොද Batsman ල ඉන්නවා.

    මොකද කියන්නේ ???
     
    Last edited:

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    Indiava halenna onne. Un finals avoth mona karaida danne naha. Un didnanva kiyanne thavath oluva idimena ekka. Pak finals avoth paradi godak durata. Api dinanna onne England match eka first.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Indiava halenna onne. Un finals avoth mona karaida danne naha. Un didnanva kiyanne thavath oluva idimena ekka. Pak finals avoth paradi godak durata. Api dinanna onne England match eka first.

    ow india awot finals walata hena paadui mokada crowd ekenut unta loku support ekak enawane finals gahaddi :)
    anika unge ali oluwa :P
     

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    ow india awot finals walata hena paadui mokada crowd ekenut unta loku support ekak enawane finals gahaddi :)
    anika unge ali oluwa :P

    Aniwa. Habai un finals avilla paradunoth Fireworks stands wala. Semis walin Pakkonta paradunoth eeta wada fun. haha.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,093
    968
    113
    කිට්ටුව තැනක
    ow india awot finals walata hena paadui mokada crowd ekenut unta loku support ekak enawane finals gahaddi :)
    anika unge ali oluwa :P
    හැබැයි මචන් වෙලාවකට ඕක ඉන්දියන් ටීම් එකට ප්‍රශ්නයක් වෙච්ච වෙලාත් තියෙනවා:shocked:.මතකද එදා සවුත් අෆ්‍රිකා මැච් එකෙන් පස්සෙ දෝනි කිව්වා "don,t play for the crowd.play for your motherland"
    කියලා
    :D
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    mamath hithannne lankavata lesiyen pakislata gahanda puluvan:D
    eth indian karoyo gahanda patan gaththoth 340 paninda gahanda puluvan:confused:
    eka hinda elaga mach eken pakistan dinanavanam lankavata vadiya lesi veiii:D:D:D
     

    mvtp

    Member
    May 13, 2007
    32
    3
    0
    kalutara
    india


    india නු පිතිකරුවන් හැමවිටම ලකුණු 300 -320 රැස් කිරීමට ඕනම පීඩනයක් යටතේ හැකියාව ඇත ...
    තව කවර කතා ද?
    :yes: :yes:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මම කෑමති ඉන්දියාව පක්කොන්ගෙන් ඈප නෑති වෙන්න කනව නම්. මොකද එතකොට උන්ට කොහොමත් ගල් ගහල මරයි ඉන්දියාවේ මිනිස්සු. :lol:
    පක්කො ෆයිනල් එකේදි ලන්කාවට සෙට් වෙලා , ලන්කාවෙන් කන්න ඔන කුඩු වෙන්න. එතකොට එදා ලන්කාව පෑරදෙනකල් බලන්
    ඉදල , පෑරදුනාම නටපු සමහර ලන්කාවේ එවුන්ට ගොඩාක් රිදෙයි... :growl:

    ඔන්න ඕකයි මගේ පෑතුම... :rolleyes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉන්දියාව දිනයි....
    දෙපැත්තෙම අඩු පාඩු තියෙනවා.ඒ උනාට හොඳ ගේම් එකක් බලාගන්න පුලුවන්.
    ඉන්දියා ප්‍රේක්ෂකයන්ට නම් කප් එක නොදිනුවත් පක්කොන්ට ගහනවා නම් ඒ ඇති.
    මේ පාර කප් එක දෙපාරක් දිනපු පලවෙනි ආසියානු රට හරි....
    පලමු වතාවට කප් එක උස්සන රට හරි බිහිවේවි.
    මම නම් කියන්නෙ අපිට තරම් චාන්ස් එකක් වෙන රටකට නෑ.අපෙ එන්ජින් එක ( සංගා )හොඳයි.
    ඒ වගෙම එංගලන්තෙ අපෙන් බේරුනොත් කප් එක උස්සන්නෙත් උං තමයි...