India Vs Pakistan match එක කවුරු දිනයිද?
ඉන්දියාවට හොඳ Bowlers ල නෑ. එත් පක්කොන්ට ඉන්නවා. හැබැයි ඉන්දියාවට හොද Batsman ල ඉන්නවා.
මොකද කියන්නේ ???
ඉන්දියාවට හොඳ Bowlers ල නෑ. එත් පක්කොන්ට ඉන්නවා. හැබැයි ඉන්දියාවට හොද Batsman ල ඉන්නවා.
මොකද කියන්නේ ???
Last edited:

.මතකද එදා සවුත් අෆ්රිකා මැච් එකෙන් පස්සෙ දෝනි කිව්වා "don,t play for the crowd.play for your motherland"