මෙන්න අලුත් එක - Sinhala DeskCalendar Pro

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මෙන්න අලුත් එක - Sinhala DeskCalendar Pro

    2ur1sf8.png

    :P:P:P

    මම කලින් හදපු ඩෙස්ක්ටොප් කැලැන්ඩර් එක මතක ඇති ඩවුන්ලෝඩ් කරගත්ත කට්ටියට.
    මතක නැති කට්ටියට මෙතනින් බලන්න පුලුවන්.
    ඒකෙ අඩුපාඩු කියපු, හොඳ-නරක කියපු, ප්‍රසංසා කරපු හැමෝටම ස්තුතියි. :yes:

    දැන් මම හඳුන්වලා දෙන්න යන්නෙ, වැඩි දියුණු කරල හැමෝටම වගේ ගොඩක් ප්‍රයෝජනවත් විදියට වෙනස් කරපු අලුත්ම සංස්කරණයක්.

    මේ කැලැන්ඩර් එකේ තියන විශේෂත්වය කලින් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන කට්ටිය දන්නවා ඇති.
    ඒ 2011 වසර පුරාවට තියන නිවාඩු (රජයේ, බැංකු, වෙළඳ) පෙන්නුම් කරන එක.

    ඒ ඒ නිවාඩු වර්ගය පෙන්නන විදිය 1 රූපයේ දක්වලා තියනවා.

    28gt3ww.png



    නිවාඩු රහිත සාමාන්‍ය සතියේ දිනයක් පෙන්නුම් කරන්නෙ මේ විදියට.

    none.png



    මීට අමතරව අලුතින් එක් කරල තියන විශේෂ 'සවිස්තරාත්මක' මෙනුව තමයි මේ පහලින් තියෙන්නෙ.
    අදාල දවස නිවාඩු දවසක් නම් ඒ නිවාඩුවේ වර්ගය සහ නිවාඩුව ගැන විස්තරයත් පෙන්නන නිසා තමයි 'සවිස්තරාත්මක' කියල කිව්වෙ. :P

    උදාහරණයක් විදියට 2011-05-18 වෙනිදා පෙන්නුම් කරනවා මේ විදියට.

    Capture_2.PNG


    අවශ්‍ය නම් අපි කැමති දිනයක් ගැන විශේෂ සටහනක් දාගන්නත් පුලුවන්.:yes:
    මේ මෙනු එකේ පහලින්ම තියන 'NOTES' කියන box එකේ කැමති දෙයක් සටහන් කරන්න හැකියාව තියනවා.

    notes.png


    එහෙම විශේෂ සටහනක් සහිත දිනයක මේ 'Notes indicator' එක activate වෙලා තියනවා.
    indicator.png

    අමතක නොවෙන විදියට දෙයක් ලියල තියන්න මේක පාවිච්චි කරන්න පුලුවන්. :cool:

    ඊට අමතරව මේ About Box එකේ තියන Preferences කැමති ආකාරයට වෙනස් කරගන්න හැකියාව තියනවා.

    about.png


    *****
    හොඳ නම් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරල බලන්න. අඩු-පාඩු, බග්ස් එහෙම තියනවනම් කියන්න. හොඳ දෙයක් කියල හිතෙනවනම් අදහස් කමෙන්ට් එකක් විදියට දාල යන්න.

    මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න:
    http://www.mediafire.com/?51paa6x1q2oro1h




     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    wikarayak wenawa download karanna giyama barida wena widihakata link eka danna (wena filehosting site ekakata....
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    wikarayak wenawa download karanna giyama barida wena widihakata link eka danna (wena filehosting site ekakata....

    ඇයි මචන්? මම ඩවුන්ලෝඩ් ලින්ක් එක චෙක් කරා, අවුලක් නැතිව වැඩ.
     

    bprabathrr

    Member
    May 31, 2008
    79
    2
    0
    එල එල... නියමෙට වැඩ Win7 වලත්....
    කට්ටියම ට්‍රයි කොරල බැලුවට පාඩුවක් නෑ....... :yes::yes::yes:
     
    • Like
    Reactions: wKani

    ms-gadgect

    Member
    Feb 23, 2011
    116
    2
    0
    අපේ කොල්ලෙක්ගෙ වැඩක් නේ ඔන්න අපිත් අත දුන්නා:yes: