අයියලා 18+

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
එලකිරි ආ..:D:D
එල කොල්ලෙක්නේ.ඔහොම යං ඔහොම යං.
ඒත් ඕනවට වැඩිය හිතන්නෙ නැතුව ජීවිතේ විඳින ගමන් තමයි රේස් එක දුවන්න ඕනෙ.නැති උනොත් අන්තිමට අපි කරල තියෙන්නෙ දුවපු එක විතරමයි.:):):):)

eekane ban man Travel karanne lankawa wate...eekath me kaalema karanna epi ban..natnhuw koi kaale karannada neda ?
 

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    Mama kalin nam e gana wadiya ganan gaththe na. Dan thamai mata tharu penila thiyenne. Mata mage jeewithe waraduna kiyala dan mata hithenawa. :(
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කතාවනං සම්පූර්ණ ඇත්ත......
    තමං ගැන තමං හිතන්‍‍නනැතිව මුකුත් අනුං‍‍ගෙං බලාපො‍රොත්තු ‍වෙන්න බැහැ...........
    කාලය දුවන්නේ මාර ‍‍වේ‍ගෙකිං......
    අපි හිතන්න ගන්න‍කොට හැම‍දේම ‍වෙලා ඉවරයි......
    ඒක නිසා මේ කියලා තියන දේවල් ගැන හිතු‍වොත් වරදින්නේ නැහැ........
    අපි අපි ගැන ව‍ගේම අපි ගැව විශ්වාස කරන,
    බලාපො‍රොත්තු තියං ඉන්න අය ගැනත් හිතන්න ඕනි.........
     
    • Like
    Reactions: jkadithya

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Mama kalin nam e gana wadiya ganan gaththe na. Dan thamai mata tharu penila thiyenne. Mata mage jeewithe waraduna kiyala dan mata hithenawa. :(

    එ‍හෙම ‍වෙන්‍නේ නැහැ ස‍හෝ........
    සමහරු තමන්ට වැරදුනා කියලා පිලිගන්නෙත් නැහැ.......
    ඔයා ඔයාට වැරදුනා කියල හරි ‍තේරුං අරං ඉන්නවා..............
    ඉතිං එතනම තියනවා ඔයා‍ගේ ප්‍රශ්නෙට උත්ත‍රෙත්......
    පටං ගන්න ‍සේරම අළුතිං..........
    හිතු‍වොත් කරන්න බැරි‍දෙයක් නැහැ............
    අපි මීට වඩා ‍කොච්චර කැපවීම් කරල තියනව‍ද ‍බොරු ‍දේවල් කරන්න.......
    ‍බොරු ආතල් ගන්න.........
    ඉතිං ඒව‍ගේ ගට අරං වැ‍ඩේ පටං ගන්න...........
    හරි ගිය දවසට අපිට පීඑම් එකක් දාන්න.............
    සතුට ‍බෙදාගන්න...........
     

    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    මමනම් තාම දුවන්න නැවිලා ඉන්නේ , Degree එකක්වත් නැතුව දිව්වොථ් බාගයක් යනකොත වැටෙනව අයියේ .