Sherlock Holmes Sinhala Stories

Novels memeha web eke dana eka hodaida narakayida?

  • Hodayi

    Votes: 25 83.3%
  • Narakai, potha liyapu kenata unfair.

    Votes: 5 16.7%

  • Total voters
    30

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    http://www.elakiri.com/forum/showthread.php?t=880757

    homescover.jpg
     
    Last edited:
    • Like
    Reactions: rox2030

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩේ මම මගේ දුර ඉන්න සමීපම මිතුරියකට දෙන්න ඔය වගේම පොතක් scan කරලා PDF කරා:love::love:
    දාන්න බයයි.:sorry::sorry:
    මොකද කියන්නේ අවුලක් උනොත් උඹල මව බේරාගන්නවද:confused::confused:
    පොතේනම
    අන්තරයක අඩවියක
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    අඩේ මම මගේ දුර ඉන්න සමීපම මිතුරියකට දෙන්න ඔය වගේම පොතක් scan කරලා PDF කරා:love::love:
    දාන්න බයයි.:sorry::sorry:
    මොකද කියන්නේ අවුලක් උනොත් උඹල මව බේරාගන්නවද:confused::confused:
    පොතේනම
    අන්තරයක අඩවියක

    :no::no:
    dannepa. oyata case avtiye
    chandana mendis lagadith nadu damma hora poth set ekakata.
    GTRZ gen illala IP address eka Police eka hara thana hoya gena nadu dai.
     
    ඒකතමයි
    මම එක දාන්නත් හදල දැම්මේ නැහැ.:(:(
    Thanks for the info මචන්
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අඩේ මම මගේ දුර ඉන්න සමීපම මිතුරියකට දෙන්න ඔය වගේම පොතක් scan කරලා PDF කරා:love::love:
    දාන්න බයයි.:sorry::sorry:
    මොකද කියන්නේ අවුලක් උනොත් උඹල මව බේරාගන්නවද:confused::confused:
    පොතේනම
    අන්තරයක අඩවියක
    හොරෙන් දීපන්කෝ:rofl:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    හොරෙන් දීපන්කෝ:rofl:

    කරන විදිත් තියනවා නමුත් තරහ වෙච්ච හැටියේම පාවා දෙන්න පුලුවන්.
    මගේ ළග
    ත් චන්දන් මෙන්ඩිස්ගේ හැම පොතම වගේ තියනවා. ගන්න පුලුවන් හොදයි ඒතරම් ගාණක් නෑ. :yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හොරෙන් දීපන්කෝ:rofl:

    දෙන්නන් නම් බැරිකමක් නැහැ.
    upload කරන්න තමයි අමාරු.
    මම කලින් දාපු ලින්ක්එක බැලුව
    දැන් එක වැඩ නැහැ.
    අපි ඉතින් mobile broadband කට්ටියනේ
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කරන විදිත් තියනවා නමුත් තරහ වෙච්ච හැටියේම පාවා දෙන්න පුලුවන්.
    මගේ ළග
    ත් චන්දන් මෙන්ඩිස්ගේ හැම පොතම වගේ තියනවා. ගන්න පුලුවන් හොදයි ඒතරම් ගාණක් නෑ. :yes:
    උඹ බණ කියනවද? මචන් උඹ හිතුවේ මම හිගන කමට දාන්න කිව්වා කියලද?
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    දෙන්නන් නම් බැරිකමක් නැහැ.
    upload කරන්න තමයි අමාරු.
    මම කලින් දාපු ලින්ක්එක බැලුව
    දැන් එක වැඩ නැහැ.
    අපි ඉතින් mobile broadband කට්ටියනේ
    එල එල මම ආතල් එකට කිව්වේ බන්.......:rofl:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    උඹ බණ කියනවද? මචන් උඹ හිතුවේ මම හිගන කමට දාන්න කිව්වා කියලද?

    මන් එහෙම කිව්වේ නැනේ. කලු ලන්තේ කට්ටියට හරියට තරහා යනවා වගේ.මන් කිව්වේ සමාන්‍යයෙන් වෙන දේවල් ගැනයි. :rolleyes:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මන් එහෙම කිව්වේ නැනේ. කලු ලන්තේ කට්ටියට හරියට තරහා යනවා වගේ.මන් කිව්වේ සමාන්‍යයෙන් වෙන දේවල් ගැනයි. :rolleyes:
    සොරි වෙන්න ඕනේ.... :cool:එහෙම එකක් නැ මචන් අපි එක එක විදියයි නේ.....:D