





අඩේ මම මගේ දුර ඉන්න සමීපම මිතුරියකට දෙන්න ඔය වගේම පොතක් scan කරලා PDF කරා
දාන්න බයයි.
මොකද කියන්නේ අවුලක් උනොත් උඹල මව බේරාගන්නවද
පොතේනම
අන්තරයක අඩවියක


dannepa. oyata case avtiye
chandana mendis lagadith nadu damma hora poth set ekakata.
GTRZ gen illala IP address eka Police eka hara thana hoya gena nadu dai.


හොරෙන් දීපන්කෝඅඩේ මම මගේ දුර ඉන්න සමීපම මිතුරියකට දෙන්න ඔය වගේම පොතක් scan කරලා PDF කරා
දාන්න බයයි.
මොකද කියන්නේ අවුලක් උනොත් උඹල මව බේරාගන්නවද
පොතේනම
අන්තරයක අඩවියක

හොරෙන් දීපන්කෝ![]()

හොරෙන් දීපන්කෝ![]()
උඹ බණ කියනවද? මචන් උඹ හිතුවේ මම හිගන කමට දාන්න කිව්වා කියලද?කරන විදිත් තියනවා නමුත් තරහ වෙච්ච හැටියේම පාවා දෙන්න පුලුවන්.
මගේ ළගත් චන්දන් මෙන්ඩිස්ගේ හැම පොතම වගේ තියනවා. ගන්න පුලුවන් හොදයි ඒතරම් ගාණක් නෑ.![]()
එල එල මම ආතල් එකට කිව්වේ බන්.......දෙන්නන් නම් බැරිකමක් නැහැ.
upload කරන්න තමයි අමාරු.
මම කලින් දාපු ලින්ක්එක බැලුව
දැන් එක වැඩ නැහැ.
අපි ඉතින් mobile broadband කට්ටියනේ

උඹ බණ කියනවද? මචන් උඹ හිතුවේ මම හිගන කමට දාන්න කිව්වා කියලද?

සොරි වෙන්න ඕනේ....මන් එහෙම කිව්වේ නැනේ. කලු ලන්තේ කට්ටියට හරියට තරහා යනවා වගේ.මන් කිව්වේ සමාන්යයෙන් වෙන දේවල් ගැනයි.![]()
එහෙම එකක් නැ මචන් අපි එක එක විදියයි නේ.....