This is a nice poem i got it from a mail. hope you guys will like it 

ලස්සන නිර්මාණයක්..
ඒත් තම ආදරවන්තියට හෝ ආදරවන්තයාට හරි..
සෑබැවෙන් ම ආදරය කරලා තියෙනවා නම්..
ඒ නිර්මාණයෙන් අන්තිමට කියලා තියෙන විදියට.. ඒ කෙල්ලව
ආශ්රය කරලා අත හැරිය පමණින් ඒ කෙල්ලගේ චරිතයට හානියක් වෙන හැටියට කිසිදු
ක්රියාවක් කරන්න තරම් සිතුවිල්ලක් ගොඩ නැගෙන්න විදියක් නෑ..
(කාලයට පස්සේ වගේ ඕය යාලුවාගෙන් ත්රේඩ් එකක් දැක්කේ..)

ye i agreeලස්සන නිර්මාණයක්..

ye i agree
ye they dont know about real true love.
. once upon a time නම් it was there
.Now money comes in front of this , then you ,me , we can decide are we gonna fall in love with this boy / Girl . What i mean is, a love end up with a marriage. Not a fantasy Love which keep you in a dreamy world for some time . most of the girls finally do this . Thats nature , That why there's a line call ගෑණු චපලයි
. 