moratu campus

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    machanla ada campus eke ude-hawasa mona hari exams wagayak thibbada?danna kenek innawanam kiyanna,thanks:)
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    කැම්පස් එකට තෝරගන්න අයගේ විභාග වගයක්නම් අද අපෙ ඉස්කොලේදි තිබුනා...
    ගොඩක් දෙමළ අයයි මුස්ලිම් අයයි ඇවිත් හිටියෙ...
    කැම්පස් යන්න කලින් අර මොකක්ද මන්දා විභාගයක් තියෙනවනේ..
    අන්න එක
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    කාඩ රජා;9722162 said:
    කැම්පස් එකට තෝරගන්න අයගේ විභාග වගයක්නම් අද අපෙ ඉස්කොලේදි තිබුනා...
    ගොඩක් දෙමළ අයයි මුස්ලිම් අයයි ඇවිත් හිටියෙ...
    කැම්පස් යන්න කලින් අර මොකක්ද මන්දා විභාගයක් තියෙනවනේ..
    අන්න එක
    ehema nathuwa IT exams wagayak neweida machan thibbe?
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ehema nathuwa IT exams wagayak neweida machan thibbe?

    අහ් එහෙම එකකුත් තිබ්බා.....
    එකක් නෙමේ බන් එකයි තව ***නිර්මාන****හරි මොකක් හරි එකකුයි හෙන සෙට් එකක්
    උදේ එකයි හවස එකයි දෙපාරකට
    මම ඉන්නෙ PWC eka ගාවමයි
    එකයි දන්නේ
     
    • Like
    Reactions: TROJAN-MAN

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    කාඩ රජා;9722279 said:
    අහ් එහෙම එකකුත් තිබ්බා.....
    එකක් නෙමේ බන් එකයි තව ***නිර්මාන****හරි මොකක් හරි එකකුයි හෙන සෙට් එකක්
    උදේ එකයි හවස එකයි දෙපාරකට
    මම ඉන්නෙ PWC eka ගාවමයි
    එකයි දන්නේ
    ah ela ela,eka thamai,mage malli kenek yanawa kiwwa,mama sl newei inne,mama hithuwe muu boru kiwwe kiyala lol,lamai 6000k withara awith hitiya kiwwa,thanks machan info walata