නිම්නය.....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හඬන හිත හදාගන්න
    බැරිනම් ඇවිත් යන්න
    මතකයන් තියා යන්න
    තව තවත් මට හඬන්න

    ඉඩදෙන්න තනිවෙන්න
    පුරුදු ලෙසට මට ඉන්න
    ආදරෙයි හැමදාම
    නුඹ දුන්නු මේ කඳුළට..:love::love:


     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි බ්‍රො මාර ලස්සනයි
    දිගටම ලියන්න
    රෙප් +++