ඇයි මගෙ ඇට දෙකට මොනව වෙලාද උලමො................
ඇයි බන් ඒක අර අහවල් මැෂින් එකට දාලා ගැලවිලා ගියා නේද, තාම හම්බ උනේ නැද්ද බන් හොද ඇට දෙකක්, උබගේ ඇටෙ මොඩල් එක මොකකද බන්, PA2 නේද, අර ටිකට් පොතේ ගහලා තිබුනේ, ඔය මොඩ්ල් එක හොයන්න ටිකක අමාරුයි බන්, ටිකට් පොත් ගහලා කියක් විතර හොයා ගත්තද බන්, හැබැයි රබර් ඇට දෙකක් නම් හරියටම හරි යයි මම හිතන්නෙ.
Last edited:

අනේ මන්ද එකට උඹ ??
සීයාගේ ඒවටත් කෙලියද මන්ද උඹ ... 

BUMP ekak... 

mata kiyanna deyak na wage