Vaas ta mathews ta tharam batting bane![]()
වාස්ට මැතිව්ස්ට වඩා බෝලිං පුලුවන් කියන එක අමතක කරන්න එපා


Vaas ta mathews ta tharam batting bane![]()



ŦĦĔ ƦȆƉǾӾ;9750845 said:බය වෙන්න එපා...මැතිව්ස් ගහනව...
දැන් ඉන්දියන් කෝච්ල එහෙම හිටු කියල පරන වාස්ගේ රෙකෝඩින්ස් දදා ඇනලයිස් කරනව ඇති...මුරලි නන් කකුල කඩාගෙන හරි ගහයි..මොකද මින් පස්සෙ ආයෙ ගහන්නෙ නෑ නෙ...අනික වර්ල්ඩ් කප් එකකට නැති ක්රිකට් මොනාටද?මැතිව්ස් නං වර්ල්ඩ් කප් ෆයිනල් එකක ඉන්න තියන චාන්ස් එක නැති කරගන්න එකක් නෑ...
![]()

(after the final of CWC 2011)vaas gahuwoth hodai,mendis nam mata sure na,minihawa indian kaarayonta penna ba,ellan gahanne