mathews venuvata chaminda vaas

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Vaas daana eka hondai ,,,,,,,,,,,eka thamai gaththa hondama decision eka....
    mokada vaas thamai hitapu hondama swimmer & godak experience thiyana player kenek....ginnak naa gahana eka...
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    anji venuvata all rounder kenek danna one
    dilahara only a bowler ne :confused:


    yah machan... aniwa ethana play karanna ona all rounder kenek so perera or vass play karannama ona... bt seen 1 tiyenne perera form 1 na..... vass form 1 innawada kiyala apiii dakala naaa... sooo mathewsta gahanna puluwan nam hodaiii...
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    yah machan... aniwa ethana play karanna ona all rounder kenek so perera or vass play karannama ona... bt seen 1 tiyenne perera form 1 na..... vass form 1 innawada kiyala apiii dakala naaa... sooo mathewsta gahanna puluwan nam hodaiii...

    Vaas Domestic Cricket hondatama wada pennuwa.....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Final match එකකට හොඳ පළපුරුදු player කෙනෙක් දාන එකේ වැරැද්දක් නෑ නෙ ඉතිං :)
     

    nipuna2

    Junior member
  • Jun 28, 2007
    98
    6
    8
    Sri Lanka
    සුරාජ් රන්දීව් හා චමින්ද වාස් මුම්බායි බ&#3517

    ක්‍රිකට් ක්‍රීඩකයින් වන චමින්ද වාස් සහ සුරාජ් රන්දීව් අද(31) පස්වරුවේ මුම්බායි නගරය බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මාධ්‍ය කළමනාකාර බ්‍රයන් තෝමස් මහතා පවසයි.
    2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආදේශක ක්‍රීඩකයින් ලෙස එක්වීම සඳහා ඔවුන් මෙසේ පිටත්ව යන බව බ්‍රයන් තෝමස් මහතා සඳහන් කරයි.
    මේ අතර ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය නැරඹීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ජනාධිපතිවරයාගේ මුම්බායි සංචාරය සඳහා අවශ්‍ය සියලුම කටයුතු ඉන්දීය රජය විසින් සලසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

    http://www.puvathlk.com/?paged=2
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Vaas daana eka hodai wage. Indiansla Vaaswa expect kaleth naane eka nisaa shok ;)
    anika ape hitapu hodama seam bowler kenek :)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    වාස් හොඳයි. ඒත් මැතිව්ස් නැති එක ගැන දුකයි.. :( :love:

    මුරලි නම් සෙල්ලම් කරයි වගේ.. ("Sri Lanka coach Trevor Bayliss insists Muttiah Muralitharan will play in the World Cup final despite continued worries over his fitness" - cricInfo)