පෙන් ඩ්රයිව් වයිරස් !!!!!!!!
USB Disk Security v6.0.0.126
ගොඩක් කට්ටිය තමන්ගේ පරිගණකයට වෙනත් කෙනෙකුගේ පෙන් ඩ්රයිව් එකක් සම්බන්ද කරන්නේ ඒ තරම් කැමැත්තකින් නෙමේනේ මොකද එකේ තියන වයිරස් අපේ පරිගණකයට ඇතුලු වෙයි කියලා බයයි එහෙම බය වෙන්නේ නැතුව ඕන ජරාවක් කොපි කරගන්න
ඕනම කෙනෙක්ගේ පෙන් ඩ්රයිව් එකක් බය නැතුව ප්ලග් කරන්න පුලුවන් වෙන විදියේ ආරක්ෂාවක් සපයන පොඩි සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ USB Disk Security කියන්නේ. මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නේ අපි අපේ පරිගණකයට පෙන් ඩ්රයිව් එකක් සම්බන්ද කරපු මොහොතෙම පෙන් ඩ්රයිව් එක ක්ෂණිකවම පරික්ෂා කරලා පරිගණකයට රිංගන්න හදන autorun වයිරස් තියෙනවනම් ඒ වෙලාවෙම අපිට අනතුරු අඟවලා ඒ වයිරස් ඉවත් කරන්න ඉඩ ලබා දෙනවා අපිට ඕනනම් automatically වයිරස් remove වෙන විදියට හදන්නත් පුලුවන්.
මේකේ පරණ version එක නම් ගොඩක් දෙනා ලඟ ඇති මේ මම ඔයාලට දෙන්නේ අලුත්ම සංස්කරණය වන version 6.0.0.126 එක. කලින් ආපු version එක වගේ නෙමේ මේකේ ගොඩක් වෙනස්කම් වගේම අලුතෙන් options එකතු වෙලා තියෙනවා කැමති කට්ටිය දාල බලන්න 
Download Link
These screenshots are taken from my computer and the contains of this link is scanned with Eset Smart Security 4.
100% Virus Free.
USB Disk Security v6.0.0.126
ගොඩක් කට්ටිය තමන්ගේ පරිගණකයට වෙනත් කෙනෙකුගේ පෙන් ඩ්රයිව් එකක් සම්බන්ද කරන්නේ ඒ තරම් කැමැත්තකින් නෙමේනේ මොකද එකේ තියන වයිරස් අපේ පරිගණකයට ඇතුලු වෙයි කියලා බයයි එහෙම බය වෙන්නේ නැතුව ඕන ජරාවක් කොපි කරගන්න
ඕනම කෙනෙක්ගේ පෙන් ඩ්රයිව් එකක් බය නැතුව ප්ලග් කරන්න පුලුවන් වෙන විදියේ ආරක්ෂාවක් සපයන පොඩි සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ USB Disk Security කියන්නේ. මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නේ අපි අපේ පරිගණකයට පෙන් ඩ්රයිව් එකක් සම්බන්ද කරපු මොහොතෙම පෙන් ඩ්රයිව් එක ක්ෂණිකවම පරික්ෂා කරලා පරිගණකයට රිංගන්න හදන autorun වයිරස් තියෙනවනම් ඒ වෙලාවෙම අපිට අනතුරු අඟවලා ඒ වයිරස් ඉවත් කරන්න ඉඩ ලබා දෙනවා අපිට ඕනනම් automatically වයිරස් remove වෙන විදියට හදන්නත් පුලුවන්.
මේකේ පරණ version එක නම් ගොඩක් දෙනා ලඟ ඇති මේ මම ඔයාලට දෙන්නේ අලුත්ම සංස්කරණය වන version 6.0.0.126 එක. කලින් ආපු version එක වගේ නෙමේ මේකේ ගොඩක් වෙනස්කම් වගේම අලුතෙන් options එකතු වෙලා තියෙනවා කැමති කට්ටිය දාල බලන්න 
Download Link
Code:
http://www.mediafire.com/?p7nu066j949fn9s
100% Virus Free.

me software eka gana onama gataluwak tiyanam mata kiyanna install karaddi prashnayak nam methanama ahanna eka mata godak watinawa